Windows 11 දාගත්ත

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    Mamath windows 11 dala thiyenne Mata windows 10 th dual boot widiyata Dana hati kauruhari kiyala denawada
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    smooth weda karanawda?
    :yes:

    Mamath windows 11 dala thiyenne Mata windows 10 th dual boot widiyata Dana hati kauruhari kiyala denawada

    මම නං ssd දෙකක කෙරුවෙ
    කම්පියුටර් එක ඔන් කරද්දි boot order එකෙන් තෝරල දෙන්න විතරයි තියෙන්නෙ

    එක්කො windows 10 default තියන්න පුලුවන්
    window 11 යනවනං boot order එක තෝරල දෙනව

    නැත්තං windows 11 default තියනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    11 damme ai?
    ආස හිතුණ දාල බලන්න
    දැං 11 ඇවිත් ගොඩක් කල්නෙ

    ඒකෙ ඉන්ටර්ෆේස් එක ලස්සනයි බං
    අවුලක් නැතුව වැඩ හැබැයි

    මං 10 එකත් දැනට තියාගෙන ඉන්නෙ
     
    • Love
    Reactions: Any.key

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    :yes:



    මම නං ssd දෙකක කෙරුවෙ
    කම්පියුටර් එක ඔන් කරද්දි boot order එකෙන් තෝරල දෙන්න විතරයි තියෙන්නෙ

    එක්කො windows 10 default තියන්න පුලුවන්
    window 11 යනවනං boot order එක තෝරල දෙනව

    නැත්තං windows 11 default තියනව
    Komada karanne step tikak Danna puluwanda
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    Komada karanne step tikak Danna puluwanda
    නික් ඉන්ස්ටෝල් කරන්න
    ඉන්ස්ටෝල් කරද්දි අනිත් SSD එකේ පාටිෂන් එකක් තෝරල දෙන්න
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,493
    207
    63
    නික් ඉන්ස්ටෝල් කරන්න
    ඉන්ස්ටෝල් කරද්දි අනිත් SSD එකේ පාටිෂන් එකක් තෝරල දෙන්න
    SSD ekai thiyenne eke Windows 11 dala thiyenne...11 dala thiyeddi law version ekak Danna denawada?