Windows 11 පාවිච්චි කරන අය කියන්නකො කොහොමද experience එක. Windows 10 වගේ stable feeling එකක් දැනෙනවද? නැත්තං උඹලා මොනවද මුහුණ දීලා තියෙන ගැටලු. Software support , drivers support, speed එක ගැන මොකද කියන්නෙ.
Taskbar eken File Drag karanna ba e Utte..Namata galapena reply eka.Dala balala ubama decide karapan