Windows 11 and Chrome

motoguzzi

Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    අප්ඩේට් එවද්දි හරියයි සමහරවිට වින්ඩෝස් 11 බග් එකක්ද දන්නෑනෙ, වෙන ඇප් එකක් default දාලා බලහන් ඒකටත් එහෙම වෙනවද කියල
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,664
    27,180
    113
    36
    Mirihana
    alis.alberta.ca

    Chrome + edge දෙකම එකයි edge එක හොඳට වින්ඩොව්ස් වලට optimize කරලා තියෙන්නේ resources යුස් වෙනවත් අනිකට සාපේක්ෂව අඩුයි.​

    password ehema okkoma save karala tiyenne chrome ekatane ban.
    anika awurdu ganak online payments ehema kara kisi awulak nathuwa.

    dan wena ekakata maru wenna awul wage.

    අප්ඩේට් එවද්දි හරියයි සමහරවිට වින්ඩෝස් 11 බග් එකක්ද දන්නෑනෙ, වෙන ඇප් එකක් default දාලා බලහන් ඒකටත් එහෙම වෙනවද කියල

    ane manda balamu.
    ------ Post added on Oct 11, 2021 at 5:46 PM
     
    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,961
    1,570
    113
    Windows 11 wala chrome default browser dammata dawas dekakin wage ayemath edge watenawa default browser widiyata.
    Ubalatath ehema unada?

    Microsoft karaya sahena gemak denawa edge use karawanna.
    ඔකේ වෙන්නේ බන් edge එකට update එකක් ආවම update browser settings කියල අහනවා. edge එකට නිතරම wage update එනවා. එතකොට default browser එක විදිහට edge එක ආපහු සෙට් වෙනවා. ඒක approve කරන්න එපා. ඔය මට සෙට් වෙච්ච එකක්. තව විදි තියෙනවද දන්නේ නැහැ.
     
    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    ඔකේ වෙන්නේ බන් edge එකට update එකක් ආවම update browser settings කියල අහනවා. edge එකට නිතරම wage update එනවා. එතකොට default browser එක විදිහට edge එක ආපහු සෙට් වෙනවා. ඒක approve කරන්න එපා. ඔය මට සෙට් වෙච්ච එකක්. තව විදි තියෙනවද දන්නේ නැහැ.
    ඇයි බං උඹෙ අම්මගෙ හුතු බ්‍රව්සර් එක හොදයිනෙ ඔය ඔක්කොටම වඩා....මොන මගුලටද තෝ අනික් බ්‍රව්සර් පාවිච්චි කරන්නෙ 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    ඔකේ වෙන්නේ බන් edge එකට update එකක් ආවම update browser settings කියල අහනවා. edge එකට නිතරම wage update එනවා. එතකොට default browser එක විදිහට edge එක ආපහු සෙට් වෙනවා. ඒක approve කරන්න එපා. ඔය මට සෙට් වෙච්ච එකක්. තව විදි තියෙනවද දන්නේ නැහැ.

    mehema wenta puluwan bn.