try kala machan. no lucksystem files clean කරලා බලන්න
windows update කරද්දි versions වල backup එකක් තියාගන්නවා
windows 10 එකෙන්ද upgrade කරේtry kala machan. no luck
සී එකේ සිස්ටොම් පෝල්ඩර් + හැම පෝල්ඩරේකම සයිස් චෙක් කරලා බලපන්

සිස්ටම් ඒවත් බලපන්
eken 20GB aluth game ekak. anithwa okkoma app data for 3 users. mona magulakda mandadownloads thiyenna one users eka 49gb ban setup eka makahan game eke
windows 11 upgrade කරලා නම් C drive එකෙ windows.old කියලා ඇති221GB SSD එකක් තියෙන්නේ .
එක ගේම් එකක් install කරලා තියනවා . Folder එක 60GB
වෙන මොකුත්ම movies , ලොකු files , අමතර software නෑ .
මේ මල හත්තිලව්වේ 50GB විතරයි ඉතුරු.
Any Ideas ?