Chinese Edition, install කරලා තියන laptop එකක් English language එකට convert කරන්න පුළුවන්ද
ruwanHM Active member Feb 20, 2023 237 196 43 Oct 17, 2025 #1 Chinese Edition, install කරලා තියන laptop එකක් English language එකට convert කරන්න පුළුවන්ද
lilman Well-known member May 10, 2009 40,060 52,988 113 Colombo Oct 17, 2025 #2 language change කරන්න බැරිද ?? නැත්නම් english language install කරල.මාරු කරන්න
ruwanHM Active member Feb 20, 2023 237 196 43 Oct 17, 2025 #3 English install karanna. Thiyana chinese edition eka uninstall karanna onida