Chinese Edition, install කරලා තියන laptop එකක් English language එකට convert කරන්න පුළුවන්ද
ruwanHM Well-known member Feb 20, 2023 291 257 63 Oct 17, 2025 #1 Chinese Edition, install කරලා තියන laptop එකක් English language එකට convert කරන්න පුළුවන්ද
lilman Well-known member May 10, 2009 41,882 56,210 113 Colombo Oct 17, 2025 #2 language change කරන්න බැරිද ?? නැත්නම් english language install කරල.මාරු කරන්න
ruwanHM Well-known member Feb 20, 2023 291 257 63 Oct 17, 2025 #3 English install karanna. Thiyana chinese edition eka uninstall karanna onida