Windows 11 Home

ruwanHM

Active member
  • Feb 20, 2023
    237
    196
    43
    Chinese Edition, install කරලා තියන laptop එකක් English language එකට convert කරන්න පුළුවන්ද
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,056
    113
    Colombo
    language change කරන්න බැරිද ??

    නැත්නම් english language install කරල.මාරු කරන්න