මැෂින් 1 format කලාට පස්සෙ සිංහල ටමිල් කිට් ඒකක් දැම්මා. වැඩ නෑනෙ. පුළුවන් නම් සිංහල-ටම්ල් කිට් ඒකේ ඩිරෙක්ට් ලින්ක් ඒකක් දෙනවද? Windows 7 වලට ගැලපෙන ඒකක් ඔ්නෙ.. බ්රව්සර් ඒකේ විතරයි පේන්නෙ නැත්තෙ. අනිත් තැන්වල වැඩ කරනවා..... :baffled: