Windows 7 වලට සිංහල...?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    මැෂින් 1 format කලාට පස්සෙ සිංහල ටමිල් කිට් ඒකක් දැම්මා. වැඩ නෑනෙ. පුළුවන් නම් සිංහල-ටම්ල් කිට් ඒකේ ඩිරෙක්ට් ලින්ක් ඒකක් දෙනවද? Windows 7 වලට ගැලපෙන ඒකක් ඔ්නෙ.. බ්‍රව්සර් ඒකේ විතරයි පේන්නෙ නැත්තෙ. අනිත් තැන්වල වැඩ කරනවා..... :baffled:
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    windows 7 පරණ version එකක්ද දැම්මේ..
    bit version???

    Google Sinhala IME දාලා බලපන්. එකෙන් සිංහල හැදෙනවා.
    https://www.google.com/inputtools/windows/

    personally මට පේන්න බැහැ sinhala Tamilkit එක.. :baffled::baffled:

    මේකද දැම්මේ ඔයා
    http://www.icta.lk/attachments/article/1558/WndowsXPSP31.zip
     

    Elite x

    Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    ඒත් මේකෙ සිංහල පෙන්වන්නෙ නෑ මචං. එහෙම තමයි කලේ. බ්‍ර‍්සර් එකේ විතරක් පේන් නෑ...