Windows 7 32bit වයිරස් නැති Link එකක් තියෙන එකක් දෙන්න පුළ&#3540

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Windows 7 32bit වයිරස් නැති Link එකක් තියෙන එකක් දෙන්න පුළ&#3540

    Windows 7 32bit පාවිචේ කරේ Crack එකක් Kat එකෙන් ගත්ත ඉස්සර DVD එක හිරිලා බලනකොට

    ඊයේ එකක් Download කරා එකක් එකේ Windows 7 එකේ වයිරස් තියෙනවා

    තව එකක් Download කරා එකේ ඌ ට ඕනේ විදියට ඌ වෙනස් කරගෙන

    kat සයිට් එකත් නැති නිසා මේවා හොයන්න අමාරුයි

    වයිරස් නැති Down load link එකක් දන්නවා නම් torrent එකක් හරි දීගෙන යනවද

    Windows 7 Ulimate 32bit ඕනේ අලුත් එකක් වයිරස් නැති
    Active කරන එකත් ඕනේ වයිරස් නැති එකක්

    Offies 2010 ඕනේ 32bit Active කරන එකත් එක්කම.

    මචන්ලා Windows 7 Key දෙන්නේ සල්ලි වලට අඩුවට ඒවා හොර ඒවාද Ebay එකේ දැක්කා තව සයිට් වල දැක්කා $ 10 අඩුවෙන් වගේ Key එකක් ගන්න බැරි වෙයිද සල්ලි වලට ?

    බැරිම තැන Lubuntu දාගෙන ආවේ
     

    IJohnWaxI

    Member
    Jan 25, 2019
    78
    9
    0
    Don't use Windows 7. It's outdated. Whether u like or not, you have to use Windows 10.
    U can buy a (pirate) Windows key online. It's easier.
    In addition, u can download Original Windows 10 from the Microsoft website.