මචං මගෙ windows7 install කරදින් command promt එක අවිත් auto activate වෙනව. එ කරල restart වෙනව. එ වගෙ වැඩක් ඔනෙ ඔනෙ වෙලාවට කරාන්න බැරිද?
Sachiya Hungama Muththage Hu***a Hack Karanna Berida
නැත්තම් spyware එකක් යවල ඕකගෙ data උස්සමු
(ඕකගෙ වටින data වලට තියෙන්නෙ sure කොල්ලන්ගෙ පොටෝ)Kollange Pics Wedak ne Ban Apitaඕකට රවුටරේ ඇතුලට රිංගල password එකක් දාලා ඕකව black mail කරමුනැත්තම් spyware එකක් යවල ඕකගෙ data උස්සමු
(ඕකගෙ වටින data වලට තියෙන්නෙ sure කොල්ලන්ගෙ පොටෝ)
Kollange Pics Wedak ne Ban Apita
Muge Hiri Othap Bidimu


සිරාවට අහන්නෙ.. මොබිටෙල් නම්බරෙන් address එක ගනින් ඈ.. අනිවා යමු 

හිරි ඔතප් බිදින්න 

සිරාවට අහන්නෙ.. මොබිටෙල් නම්බරෙන් address එක ගනින් ඈ.. අනිවා යමු
හිරි ඔතප් බිදින්න
![]()
Sha Maru Ne Boss
Ela Ela Mamath Win 7 Den Use Karanne
Thanks Hack Tricks Walata
Thanks Lot







ek thread ekak. rep++ nodanna ayat aethiWindows 7 Hacks
![]()
වහිනවා නටාර් වෙන්න !කම්මැලී කියන්නෙ උපරිමයි !
ඒක නිසා පුංචි පහේ Tread එකක් අබරන්න කියල හිතුනා !
Windows 7 Hacks කියල හැමෝම දාන ඒවා නම් දාන්න අදහසක් නෑ !වැඩිය කව්රුත් කතා බහ නොවෙන හැක්ස් ටිකක් දාන්නම් හොදේ ! (hacks යනු ටොෆියක් නොවන බව කරුණාවෙන් සලකන්න
)
1. Activate නොකර windows 7 use කරමු !
කව්රු හරි අහන්න පුළුවන් ඒ මොකටද Crack එකක් දාලා Activate කරනව නෙ කියලා !
ඒත් මේ Trick එක නිකමට දැන ගෙන ඉන්න එක හොදයි !මොකද කවද හරි ඕන වෙයි නෙ !
මෙහෙමයි කොරන්නේ !
මුලින්ම Command Prompt එක Administrator විදියට Run කොරන්න ඕනා !
![]()
ඊට පස්සේ ! slmgr -rearm කියල Type කරලා Enter කරන්න ඕනා !
![]()
මේ Command එක තුන් වතාවක් use කරන්න පුළුවන් ! එකියන්නේ Windows දාලා Activate කරන්නේ නැතුව දින 120 පාවිච්චි කොරන්න පුළුවන් !හරියට කළා නම් ! windows Script host එකෙන් massage එකක් එනවා ! Restart කෙරුවොත් ප්රතිපල ගෙන දේ කියලා !
2. Boot Screen එක වෙනස් කරමු !
කලිනුත් දාලා තිබුන දැක්ක Tread එකක්..ඒත් මාත් දානවා නැත්තම් කැතයි වගේ !
http://www.coderforlife.com/projects/win7boot/Win7BootUpdater.exe
![]()
Me Software එක Download කරලා ලේසියෙන්ම වෙනස් කර ගන්න පුළුවන් !tune up Utilities වලිනුත් පුළුවන් ඔන්න !
3. Logon එක වෙනස් කරමු !
Run එකේ හරි Start මෙනු එකේ හරි Regedit කියල type කරලා Registry Editor එක Openg කර ගන්න !
HKEY_LOCAL_MACHINE\Software\Microsoft\Windows\CurrentVersion\Authentication\LogonUI\Background කියන key එක open කර ගන්න !
ඒකෙ තියන OEM Background කියන ඩී වර්ඩ් Value එක ඩබල් ක්ලික් කරලා 1 දෙන්න !
එහෙම එකක් නැත්තම් ! write click කොරලා OEM Background කියලා Dword value එකක් හදා ගන්න ඕනේ හොදේ !![]()
ඊට පස්සේ අපිට ඕනේ ! backgroundDefault.jpg කියලා Rename කරපු kb 245 ට අඩු jpg image එකක් ! අන්න ඒ image එකSystem32 වල තියන oobe\info\backgrounds කියන Folder එකට දාන්න !![]()
මැසිම Restart කොලාම එයි සුපිලියට !
![]()
ඒ කිව්වේ අමාරු කොරමේ නේ !
මේ තියෙන්නේ ලේසි කොරමේ !
![]()
http://tweaks.com/software/tweakslogon/download/tweakslogon.zip
Software එක බෑවා ! වෙනස් කොලා !
4. Stopping User Account Control
ගොඩක් කස්ටිය Windows දැම්ම ගමන් කරන දෙයක් තමා UAC Disable කිරීම ! මොකද ඒක මල වදයක් ! මොකක් කරන්න ගියත් කරන්න ඕනෙද කියල අහනවනේ !
ඒක කරන්නේ මෙහෙමයි !
Start menu එකේ ! UAC කියල type කරලා Enter කරන්න !
එතකොට මේක එනවා ! එකේ තියන Slider ඒක Never Notify කියන තැනට අදින්න !
![]()
5. Stopping the Software Compatibility Assistant
මේකත් Windows 7 වල එන තවත් වදයක් ! මොකක් හරි පරණ Software එකක් දැම්මහම හරි නැත්තම් හරියට Software එකක් install උනේ නතුවහම හරි හැම තිස්සෙම කෑ ගහනවනේ ! "This Software Might not have Installed Correctly"
![]()
ඒක කරන්නේ මෙහෙමයි !
Start menu එකේ gpedit.msc ගහල Groupe Policy Editer ඒක Open කරල තමා ඒක කොරනන්න ඕන ! එත් මම මෙතන පොඩි Registry hack එකකින් ඒක කරන විදිය දාන්නම් !
මේ Registry Settings download කරගන්න !
Enable කිරීමට !
Download
Disable කිරීමට !
Download
එට පස්සේ ඒවා Open කරලා ! ඒක ලේසියෙන් කර ගන්න පුළුවන් !
අඩේ දැන් නම් මහන්සී බන් !
තව ලොට් එකක් තියනවා ! තව Treads දෙක තුනක් දාන්න වෙයි වගේ !![]()
එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !
අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !
PC Tricks >>
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Other >>
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !