windows 7 help

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මචන්ලා උදව්වක් ඕනේ මට සිංහල ෆොන්ට් ටිකක් ඕන කරල තියෙනවා වින්ඩොව්ස් 7 සදහා

    ඩී.එල්
    කපුටා


    වගේ සිංහල ෆොන්ට් එකතුවක් තියෙනවා නම් දෙන්න කලින් ෆොන්ට් එකතුවක් සොෆ්ට් එකක් වගේ ඉන්ස්ටෝල් කරගන්නත් තිබ්බ දැන් ඒක හොයාගන්න අමාරුයි
    එම් එස් ඔෆිස් එක්ක එහෙම වැඩ කරන්න ඕනා තව ෆොටෝශොප් එක්කත් යූස් කරන පුලුවන් එවා වෙන්න ඕනා

    දන්න කෙනෙක් මේ උදව්ව කරල යන්න
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Macho Uba Mata Mail aka Pm karapn mama Ubata Mail akakin Fonts Okoma Avanm :)
    11.gif
    11.gif