windows 7 pro OA SEA

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    windows 7 pro OA SEA FREE

    වින්ඩොව්ස් 7 ප්‍රෝ hp elite book එකකට ආපු ජෙනුය්න් කී එකක් තියෙනවා...

    ඕන කෙනෙක් පීම් එකක් දාන්න , ස්ටිකර් එකේ පික් එකක් එවන්නම්... hp සය්ට් එකෙන් os එක ගන්න පුළුවන්...

    ඔබට ජය...
     
    Last edited:
    • Like
    Reactions: Splash_smart

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    මචන් කී එකට හුඟක් ස්තුතියි. :cool: ලෙසටම වැඩ කරනවා. අප්ඩේට් කලා, අප්ඩේට් වෙනවා. ක්‍රැක් දානවට වඩා වැඩේ ජෙනුයින් නෙ දැන්. විනාඩි ගාණෙන් කී එක නොමිලේම එව්වට thanks a lot මචන්. ජය වේවා!!!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් කී එකට හුඟක් ස්තුතියි. :cool: ලෙසටම වැඩ කරනවා. අප්ඩේට් කලා, අප්ඩේට් වෙනවා. ක්‍රැක් දානවට වඩා වැඩේ ජෙනුයින් නෙ දැන්. විනාඩි ගාණෙන් කී එක නොමිලේම එව්වට thanks a lot මචන්. ජය වේවා!!!

    දැන් දැක්කේ මචන්.... එළකිරි හොදේ..... පට්ට..... :):):)
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔන්න මචන් මන් කියපු විදියටම කී එක ඉරල දැන් බින් එකට දැම්ම... කී එක ඔයාගේ , වින් 10 වලට අප්ඩේට් කරගනින් මචන් පුලුවන්ද කියල බලල....
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඔන්න මචන් මන් කියපු විදියටම කී එක ඉරල දැන් බින් එකට දැම්ම... කී එක ඔයාගේ , වින් 10 වලට අප්ඩේට් කරගනින් මචන් පුලුවන්ද කියල බලල....

    :love: මම බලන්නම් මචන්. ගොඩක්ම ඕන වුනේ Windows 7 තමයි. :cool: අවශ්‍යම දේ නොමිලේම හම්බුනා. උඹට වැඩි වැඩියෙන් ලැබේවා! :)