Windows 8 Activate කරන්නේ කොහොමද?
මචං මට Windows 8 Activate කරන්නේ කොහොමද කියලා කියනවද?
net එකේ තිබ්බ දේවල් ගොඩක් කලා, tube එකෙත් බලලා කලා.. ඒත් හරියන්නේ නැහැ.. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ..
බම්ප් එකක් හරි දාලා යන්න..
කවදක හරි වැදගත් වෙයි..
net එකේ තිබ්බ දේවල් ගොඩක් කලා, tube එකෙත් බලලා කලා.. ඒත් හරියන්නේ නැහැ.. පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ..
බම්ප් එකක් හරි දාලා යන්න..
කවදක හරි වැදගත් වෙයි..