windows 8 da windows 7 da hoda?

Windows 7 or Windows 8?

  • Total voters
    58

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Windows8vs7b.jpg

    උබලට මේ දෙකෙන් මොකක්ද හොද?මම නම් තාම වින්ඩෝස් 7.වින්ඩෝස් 8 ගොඩක් හොද touch screen වලට කියන්නේ ඇත්තද?
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Uba games ehema play keranawanam win 7 use kerapan thawa tikak dawas yanakan.
    windows 8 walata vga drivers thama fine tuning kerala na. akata driver eka devolop keranna tikak kal yanawa.
    games paly keranne nathnam win 8 danna.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Windows 8 වේගය අතින් හා ප්‍රෆෝමනස් අතින් හොඳයි. ගේම්වලදි පවා වැඩි Frame Rate එකක් ගන්න පුළුවන් වින්ඩොස් 8 වලට. හැබැයි සමහර ගේම් වැඩ නොකරන්න ඉඩ තියෙනව ආකිටෙක්චර එක වෙනස් නිසා. ටච්වලට විතරක් හොඳයි කියන්නෙ හරියට පාවිච්චි නොකරපු අය. එහෙම ගැටලුවක් නෑ මවුස් එකෙනුත් ටච්වලින් කරන වැඩම කරන්න පුළුවන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Windows 8 වේගය අතින් හා ප්‍රෆෝමනස් අතින් හොඳයි. ගේම්වලදි පවා වැඩි Frame Rate එකක් ගන්න පුළුවන් වින්ඩොස් 8 වලට. හැබැයි සමහර ගේම් වැඩ නොකරන්න ඉඩ තියෙනව ආකිටෙක්චර එක වෙනස් නිසා. ටච්වලට විතරක් හොඳයි කියන්නෙ හරියට පාවිච්චි නොකරපු අය. එහෙම ගැටලුවක් නෑ මවුස් එකෙනුත් ටච්වලින් කරන වැඩම කරන්න පුළුවන්.

    තෑන්ක්ස් මචන්.:)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Uba games ehema play keranawanam win 7 use kerapan thawa tikak dawas yanakan.
    windows 8 walata vga drivers thama fine tuning kerala na. akata driver eka devolop keranna tikak kal yanawa.
    games paly keranne nathnam win 8 danna.

    Nvidia Drivers nam thiyanawa ban :):):)
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    වින්ඩෝස් 8 තවම පාවිච්චි කොරල නැහැ... පාවිච්චි කරන්න පටන් අරං මාස 3කට විතර පස්සෙ කියන්නං.... වින්ඩෝස් 7 තමයි මෙතෙක් මම පාවිච්චි කරපු මයික්‍රොසොෆ්ට් ඕඑස් වලින් හොඳම... :yes:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Windows 8 eke metro ekata purudu venna beri unahama thamay mun eka hoda ne kiyanne.....:lol::lol::lol:neththam 7 valata vada patta lesiy veda karanna 8 eke...:cool::cool::cool:

    වින්ඩෝස් 8 තවම පාවිච්චි කොරල නැහැ... පාවිච්චි කරන්න පටන් අරං මාස 3කට විතර පස්සෙ කියන්නං.... වින්ඩෝස් 7 තමයි මෙතෙක් මම පාවිච්චි කරපු මයික්‍රොසොෆ්ට් ඕඑස් වලින් හොඳම... :yes:

    :):cool:
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,398
    1,430
    113
    IN THE INTERNET
    windows 8 wala aero glass effect eka nathi nisa eka patta kathai ban eka ara anith ewanam awlak na ban.
    mokada danna unta glass effect eka nathikaranna hithune
     
    kajja_2

    Member
    Oct 10, 2012
    157
    12
    0
    උඹලාවගේ ගමේ අනාතයන්ට මොන 8 ද බං :lol:

    එක්ස්පී දාපං