windows 8 da windows 7 da hoda?

Windows 7 or Windows 8?

  • Total voters
    58

kasun.madhusanka

Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    Nvidia Drivers nam thiyanawa ban :):):)
    na machan drivers tiyenawa nvidia and amd walata. a unata mama me dawas tike benchmarks godak baluwa games wala.

    windows 7 and 8 compare keranakota win 8 wala godak games wala framerates adui. mokada thama graphic card drivers hariyatama OS ekata tune kerala nathi nisa. thawa tika dawasak yanakota un Drivers best performance ganna puluwan widiyata company's hadala dai.

    akai mama kiuwe games gahanawanam danma win 8 danna epa kiyala.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    8 hodai yakoo, uba hithuwada aurudu ganak parikshana karala bara gaanak wiyadam karala un kalin out karapu 7 ekata wada quality eken adu ekak apahu release karai kiyala, he he, poddak drivers hadila, kattiya metro ekata set unahama therei 8 pattaaa kiyala, mama 8 dala dawas dekak withara lap ekemai hitiye metro eka alla ganna dan nam 7 kalee
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ahh DELL use karana ayata Drivers okkoma set un 26 wenidamada koheda drivers update kala
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Windows 8 වේගය අතින් හා ප්‍රෆෝමනස් අතින් හොඳයි. ගේම්වලදි පවා වැඩි Frame Rate එකක් ගන්න පුළුවන් වින්ඩොස් 8 වලට. හැබැයි සමහර ගේම් වැඩ නොකරන්න ඉඩ තියෙනව ආකිටෙක්චර එක වෙනස් නිසා. ටච්වලට විතරක් හොඳයි කියන්නෙ හරියට පාවිච්චි නොකරපු අය. එහෙම ගැටලුවක් නෑ මවුස් එකෙනුත් ටච්වලින් කරන වැඩම කරන්න පුළුවන්.

    :cool:
    අනිවා මාලිංග අයියා :yes:
    මම හිතන්නෙ Metro UI එක ඩෙස්ක්ටොප් වලට වැඩක් නෑ කියලා.
    ඒකෙන් ඉස්සරට වඩා වැඩ අමාරුයි.
    (උදාහරණයක් විදියට Application එකක් Administrator විදියට රන් කරද්දි ඉස්සරට වඩා දඟලන්න ඕනෙ සාමාන්‍ය ඩෙස්ක්ටොප් යූසර් කෙනෙක්).
    තව පරන ස්ටාට් මෙනු එකේ තිබ්බ පහසුව මෙකෙ නෑ.
    ඒත් ටැබ්ලට් යූසර්ස්ලට පරන ක්‍රමේ හරි යන්නෙත් නෑ.

    මේ වෙනස අඳුනගෙන ටැබ්ලට් වලට විතරක් මෙට්රො යූඅයි එක දුන්නනම් හරි.
    එහෙම දුන්නොත් මයික්‍රොසොෆ්ට්ලට විකුනන්න දේකුත් නෑ.

    වින්ඩෝස් 7 අසාර්ථක වෙන්නෙ නෑ. ඒත් මෙට්‍රො යූඅයි එක සාර්ථක නෑ ඩෙස්ක්ටොප්/ලැප්ටොප් පීසී වලට. :)
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    පැටියා;13763733 said:

    Uba kiyana kathawe loku aththak tiyenawa. :yes::yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එහෙම ම කියන්නත් බෑ ඉතින් නේද? මුලදිනම් ඒක හෙන වදයක් තමයි. හුරුවෙන්න ගොඩක් අයට අපහසුයි. අනිත් අයත් හුරුවුණාට වෙන වෙන ඒව ක්ලික් වෙන්න තියෙන ඉඩ වැඩියි පුරුද්ද නිසා. හැබැයි ටිකක් කල් පාවිච්චි කරද්දි ඒක එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.

    ඇඩ්මින් විදියට රන් කරන්න ඉතින් ඉස්සෙල්ල වගේ ම පුළුවන්නෙ. රයිට් ක්ලික් කලා ‍එන මෙනූ එකෙන් දෙනව වෙනුවට මේකෙ යට බාර් එකෙන් ඇඩ්මින් කියල දෙන්න විරතයිනෙ තියෙන්නෙ.

    අනිත් එක ඉස්සර පොඩි පොඩි සබ් මෙනූ කීයටකට ගිහිල්ලද අපි එක ඇප්ලිකේෂන් එකක් ගන්නෙ. ඒත් දැන් එහෙම කරන්න ඕන නැහැනෙ. කෙලින්ම ටයිල් එක ක්ලික් කරන්න පුළුවන්නෙ.

    මෙට්‍රො එක අවශ්‍යයි ඉස්සරහට අදට වඩා. මොකද ඉස්සරහට ගොඩක් දේවල් කල්වුඩ් හා වෙබ් ඇප්ලිකේෂන් හරහ තමයි වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ලංකාවෙ නීතියට අනුව හොර මයික්‍රොසොෆ්ට් ඕ‍එස් ආදිය පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් තිවිල අහුවුනොත් ලක්ෂ 5 දඩයක් දක්වා නියම කරන්න බලතල තියෙනව. තව මාස 6 ‍කොහෙද හිරේ දාන්නත් පුළුවන් ඕනනම. ඒක ද දන්නෙ නෑ එහෙම කිවුවෙ.

    එහෙම නැත්තම් තව හේතුවක් තියෙනව හොර කොපියක් පාවිච්චි කරන එක නිසා Hotmail, Live Mail, Outlook වගේ ඊමේල් එකවුන්ට් බෑන් කරයි කියන බය.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    පැටියා;13763848 said:
    ට්‍රස්ටඩ් සෝස් එකකින් ගත්තනම් හරි :cool:
    http://www.elakiri.com/forum/showthread.php?t=1502499
    ලංකාවෙ නීතියට අනුව හොර මයික්‍රොසොෆ්ට් ඕ‍එස් ආදිය පාවිච්චි කරන්න බෑ. එහෙම එකක් තිවිල අහුවුනොත් ලක්ෂ 5 දඩයක් දක්වා නියම කරන්න බලතල තියෙනව. තව මාස 6 ‍කොහෙද හිරේ දාන්නත් පුළුවන් ඕනනම. ඒක ද දන්නෙ නෑ එහෙම කිවුවෙ.

    එහෙම නැත්තම් තව හේතුවක් තියෙනව හොර කොපියක් පාවිච්චි කරන එක නිසා Hotmail, Live Mail, Outlook වගේ ඊමේල් එකවුන්ට් බෑන් කරයි කියන බය.
    :eek: අර උඩ ඉන්න කෙනා තමයි දුන්නේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1502499
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එහෙම ම කියන්නත් බෑ ඉතින් නේද? මුලදිනම් ඒක හෙන වදයක් තමයි. හුරුවෙන්න ගොඩක් අයට අපහසුයි. අනිත් අයත් හුරුවුණාට වෙන වෙන ඒව ක්ලික් වෙන්න තියෙන ඉඩ වැඩියි පුරුද්ද නිසා. හැබැයි ටිකක් කල් පාවිච්චි කරද්දි ඒක එච්චර ගැටලුවක් වෙන්නෙ නෑ.

    ඇඩ්මින් විදියට රන් කරන්න ඉතින් ඉස්සෙල්ල වගේ ම පුළුවන්නෙ. රයිට් ක්ලික් කලා ‍එන මෙනූ එකෙන් දෙනව වෙනුවට මේකෙ යට බාර් එකෙන් ඇඩ්මින් කියල දෙන්න විරතයිනෙ තියෙන්නෙ.

    අනිත් එක ඉස්සර පොඩි පොඩි සබ් මෙනූ කීයටකට ගිහිල්ලද අපි එක ඇප්ලිකේෂන් එකක් ගන්නෙ. ඒත් දැන් එහෙම කරන්න ඕන නැහැනෙ. කෙලින්ම ටයිල් එක ක්ලික් කරන්න පුළුවන්නෙ.

    මෙට්‍රො එක අවශ්‍යයි ඉස්සරහට අදට වඩා. මොකද ඉස්සරහට ගොඩක් දේවල් කල්වුඩ් හා වෙබ් ඇප්ලිකේෂන් හරහ තමයි වෙන්නෙ.

    මම කිවුවෙ අයියා ඉස්සර අපි CMD Admin විදියට එන් කරද්දි
    1. Start
    2. Type CMD
    3. Right Click
    4. Run As Administrator

    දැං

    1. Start
    2. Right Click
    3. Move the mouse pointer to bottom of the screen
    3. Click on All Apps
    4. Scroll the mouse wheel
    5. Right Click on CMD icon
    6. Move the mouse pointer to bottom of the screen
    7. Click on Run as admin button

    CMD එක Start එකට පින් කරලා තියනවනං

    1. Start
    2. Scroll the mouse wheel
    3. Right click on CMD icon
    4. Move the mouse pointer to bottom of the screen
    5. Click on run as admin

    මට නම් ඒක වදයක් අයියා :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    එළ එළ :D ඔහොම දැම්මත් ඉතින් ඕව සල්ලි දීල ගන්න ඒව නෙමෙයි නිසා ජෙනුයින් නෙමෙයි :D (Media Center key eka vitharak genuine) අතන Sadun Buwa කියල තියෙන්නෙ ජෙනුයින් ගන්නව කියලනෙ :D ඔයාටත් සල්ලි තියෙනවනම් ගන්න :D ඒත් ඉතින් අපි ගොඩක් අය ක්‍රැක් තමයි පාවිච්චි කරන්නෙ.