පැටියා;13763912 said:මම කිවුවෙ අයියා ඉස්සර අපි CMD Admin විදියට එන් කරද්දි
1. Start
2. Type CMD
3. Right Click
4. Run As Administrator
දැං
1. Start
2. Right Click
3. Move the mouse pointer to bottom of the screen
3. Click on All Apps
4. Scroll the mouse wheel
5. Right Click on CMD icon
6. Move the mouse pointer to bottom of the screen
7. Click on Run as admin button
CMD එක Start එකට පින් කරලා තියනවනං
1. Start
2. Scroll the mouse wheel
3. Right click on CMD icon
4. Move the mouse pointer to bottom of the screen
5. Click on run as admin
මට නම් ඒක වදයක් අයියා![]()
Just click Start, then type CMD, results will be displayed immediately on the screen

http://i.minus.com/ibaRZMr80qyPy1.png
Last edited:
ඔය මෙතඩ් එක දැනං හිටියෙ නෑ කියහංකො 

ඔහොම දැම්මත් ඉතින් ඕව සල්ලි දීල ගන්න ඒව නෙමෙයි නිසා ජෙනුයින් නෙමෙයි 

wena aya wena vidiyakata hithayi kiyala ayin kare
