HELP එකක් ඕනි කට්ටියගෙන් (win 8)
වින්ඩොව්ස් 8 ඔරිජිනල් cd එකක් හම්බවුණා යාළුවෙක්ගෙන්. ඒකෙ තියෙන original key එක නැතුව වෙන key එකක් දාල මට install කරගන්න පුළුවන් වෙයිද.
මෙහෙමයි pack එකේ ගහල තියෙන්නේ.
WIN SL 8 64 BIT ENG INTL 1PK DSP OEI REGION-EM DVD
එහෙම පුලුවන්නම් මේකට හරියන product key එකක් හොයල දෙනවද. නෙට් එකේ තියෙන ඒවා ට්‍රයි කලාට හරිගියේ නෑ.

Last edited: