** Windows 10 අයට තමා මේක හරියන්නෙ
* අනිත් අයට, යට කමෙන්ට් එකක විස්තරේ තියෙනව
සමහරක් වෙලාවට කම්පියුටරේ අවුල් ගියාම, අපිට windows explorer.exe රිස්ටාට් කරන්ඩ වෙනව..
explorer.exe රීස්ටාට් කළාම ගොඩක් ප්‍රශ්න විසඳෙනව..
ටාක්ස් මැනේජර් එකෙන් මේක ලේසියෙන්ම කරගන්ඩ පුලුවන්..
අපි දන්නෙ End Task බට්න් එක විතරයි නෙ.. උඹල දන්නවද explorer.exe එකට රිස්ටාට් බට්න් එකක් තියෙන්නෙ...
ඒ හින්ද ලේසියෙන්ම ඒ වැඩේ කරගන්ඩ පුලුවන්..

එහෙම නැත්තං මැනුවල් මේ වැඩේ කරගන්ඩ පුලුවන්.. මේක වැදගත් ගොඩක් වෙලාවට කම්පියුටර් එක හිරවෙලා තියෙන වෙලාවට, ටාස්ක් මැනේජර් එකට යන්ඩත් බැරි තත්වයක් නම්...
කී බෝඩ් එකේ Ctrl+Shift ඔබාගෙන ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරන්ඩ.. සාමාන්‍යයෙන් ටාස්ක් බාර් එක උඩ රයිට් ක්ලික් කරනවට වඩා මේක වෙනස්.
මොකද Exit explorer කියල අමතර ඔප්ෂන් එකක් එනව එතකොට.. ඉතුරු ටික අමුතුවනේ කියන්ඩ ඕනෙ නෑනෙ.. ඒක ක්ලික් කරාම windows explorer.exe එක කිල් වෙනව.. ඒ කියන්නෙ ඒ ප්‍රොසෙස් එක නතර වෙනව.
දැං explorer.exe එක දිගටම ඔහොම නතර කරල තියල හරියන්නෙ නෑනෙ..
ආපහු explorer.exe එක මේ විදියට ආයෙ රන් කරන්ඩ පුලුවන්...
ටාස්ක් මැනේජර් එකට ගිහිං මෙනු බාර් එකේ File ක්ලික් කරල Run new task යන්ඩ..
එතකොට එන ඩයලොග් බොක්ස් එකේ explorer.exe කියල ටයිප් කරල Ok කරන්ඩ..
ආයෙත් තිබුණ වගේ කම්පියුටරේ තියෙයි...

Last edited: