Windows phone උන් වරෙල්ලා....

hkglpr

Junior member
  • Nov 18, 2011
    99
    15
    18
    Windows phone උන් වරෙල්ලා....

    ගොඩක් අය Windows Phones පාවිච්චි කරාට හොද Apps හොයා ගන්න දන්නෙ නෑනේ. මට Set උන ටිකක් දාන්නම්. ඔයාලත් දන්න ඒවා Share කරන්න.

    1. App Social ( http://www.windowsphone.com/en-us/store/app/app-social/51f96aba-9924-43d7-8d6c-76a24018d3e0 )

    මේක default එන App එකක්. ගොඩක් අය use කරන්නේ නැතුව ඇති. ඒත් ගොඩක් useful app එකක්.
    මේකෙන් පුලුවන් latest apps, most viewed apps, most downloaded app by today, week, month හොයාගෙන download කරගන්න.
    මම ගොඩක් apps හොයා ගන්නේ මේ app එකෙන්.
     
    Last edited:
    2. Camera360 ( http://www.windowsphone.com/en-us/store/app/camera360/38397f3d-e54c-40d3-ae35-cebbaa23be1b )

    මේක Supiri Camera App එකක්. Real time effects දාන්න පුලුවන්. Post editing වලටත් නියමයි

    මෙක පට්ට මමත් යුස් කරනවා

    ගොඩක් අය Windows Phones පාවිච්චි කරාට හොද Apps හොයා ගන්න දන්නෙ නෑනේ. මට Set උන ටිකක් දාන්නම්. ඔයාලත් දන්න ඒවා Share කරන්න.

    1. App Social ( http://www.windowsphone.com/en-us/store/app/app-social/51f96aba-9924-43d7-8d6c-76a24018d3e0 )

    මේක default එන App එකක්. ගොඩක් අය use කරන්නේ නැතුව ඇති. ඒත් ගොඩක් useful app එකක්.
    මේකෙන් පුලුවන් latest apps, most viewed apps, most downloaded app by today, week, month හොයාගෙන download කරගන්න.
    මම ගොඩක් apps හොයා ගන්නේ මේ app එකෙන්.

    :):)
     
    මෙ තියෙන්නෙ මම මෙ දවස් වල ගහන ගෙම්:):):)

    ෆ්‍රොසන්:love: - මෙක පට්ට ගෙම් එක, මම ඈඩික්ට් වෙල වගෙ
    http://www.windowsphone.com/en-us/store/app/frozen-free-fall/542c0871-ad0f-47c2-ad27-273f36d47b8c

    කෑන්ඩි ක්‍රශ් සගා:love: - මෙකත් ෆ්‍රොසන් වගෙ, නියමයි

    ටෙම්පල් රන් - දුවපන් මෑරෙනකම්
    http://www.windowsphone.com/en-us/store/app/temple-run/1a7cb5f8-792a-4992-b07a-83874c0795ae

    aces-of-the-luftwaffe - අහස මගෙ - එල
    http://www.windowsphone.com/en-us/s...uftwaffe/e05213e0-93e8-401d-a3fc-8ab8bbfe57cd

    dots-connecting - ඈට ඔක්කොම එකම පාට
    http://www.windowsphone.com/en-us/store/app/dots-connecting/941b981b-be4d-4624-bff4-362e15283e1c

    hill-climb-racing:baffled: - කදු උඩ සෙල්ලම්
    http://www.windowsphone.com/en-us/store/app/hill-climb-racing/eac80a1b-5db2-49af-9912-d327ab4dcfca
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Lumia Pusher new Updates detail ganna supiri bande

    e7f1f3ad-0a35-4bc4-8cdc-fd2a8a0c1e1b

    http://www.windowsphone.com/en-us/store/app/lumia-pusher/d4ef32ad-b9fc-4150-99ba-94daa08798f4

    The App is used to link to Nokia Lumia's app in store quickly for checking update or installing app.

    Because of APIs restriction of Windows Phone 8, it's impossible for the app can know which apps was installed on your phone.
     
    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    Cover Cam

    Face Book Covers with Profile pic මෙහෙම දැම්මොත් කොහොමද ?

    3ca6218b-96c3-48c8-af72-1c07e2ef087f

    Nokia Create Image & Photo Master Mission Winner !!!★★

    Cover Cam is specially designed camera app to capture your Facebook cover photo and profile picture in one shot.

    See the first screenshot, it will tell the whole story of the app.
     
    Last edited:

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    මම නම් වින්ඩෝස් පෝන් අනාතයෙක් නෙමේ. හැබයි ඒව අරන් අනාත උන එඋන්ට මේ ත්‍රෙඩ් එකේ තියෙන සයිට් එක ගොඩාක් වටී. උබල හොයන ජාතිය එකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1596565
     
    • Like
    Reactions: deshanshashi

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මම මේ දවස්වල ගහන ගේම් එක
    පට්ට ඇඩ්ක්ටිව්...

    තව වැදගත් එව්වා තියනවා.. පස්සේ දාන්නම්
     
    මම නම් වින්ඩෝස් පෝන් අනාතයෙක් නෙමේ. හැබයි ඒව අරන් අනාත උන එඋන්ට මේ ත්‍රෙඩ් එකේ තියෙන සයිට් එක ගොඩාක් වටී. උබල හොයන ජාතිය එකක්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1596565

    තෑන්කු මචන්:) ඈන්ඩ්‍රොයිඩ් අනාතයො
    රෙප්5+
     
    Last edited:
    • Like
    Reactions: siyadhoris_kolla