windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෙට උදේට ඉතින් ඉවරයි මම කෑල්ල මේවා දැක්කාම.
    ​

    ඉතින් බන් මම කිව්වේ වල් කශිප්පුවා ගැන නේ :baffled::P ඌව ලිඳට දාල ගලක් දාල තියමු ගොඩ එන්න බැරි වෙන්න :P
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    හම් දිල් කි චුකි සනම් දන්නවා තොගේ පැටිකිරිය :angry::rofl:

    නොදකින් ගස් උරුලෑවා ...බැලින්නම් අපි විතරක් නෙමේ තොගේ කල්කිරියාව දන්නේ :baffled::rofl:

    මම හෙට ඉදන් හොද ළමයෙක් වෙනව‌..
    :oo::oo::oo:
    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉතින් බන් මම කිව්වේ වල් කශිප්පුවා ගැන නේ :baffled::P ඌව ලිඳට දාල ගලක් දාල තියමු ගොඩ එන්න බැරි වෙන්න :P

    ආාාාා තරි මාමා හිතුවා මදි මාව ලිදට දාන්න..​
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම හෙට ඉදන් හොද ළමයෙක් වෙනව‌..
    :oo::oo::oo:
    ​

    :rofl: මේ උඹ ?

    කපුටෝ සුදු වෙනවා දැකලම නෑ බන් ... හෙන ආසාවෙන් ඉන්නේ බලන්න :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආාාාා තරි මාමා හිතුවා මදි මාව ලිදට දාන්න..​

    මම දාන්න ඕන නෑ ඔය මෙසේජ් වල තියෙන ඒවා හොඳටම ඇති මහ රෑ ජොකා පිටින්ම ලිඳේ ඉන්න :baffled::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් නයිට් හැමෝටම....වරදක් වූවානම් සම වෙන්න :D
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    සුබ රාත්‍රියක් සියලු දෙනාටම..
    සිදුවූ වරදට සමාවෙන්න කියලා වැඩක් නෑ..
    ආයෙ එටහම වරදක් නොවෙන්න වග බලා ගන්නම්..
    බුදු සරණයි සියලු දෙනාටම..
    ​
     
    Status
    Not open for further replies.