me game eka mokakda ban
fail hard???![]()
උ බයික් එකක් අරන් කරන්න බැරි වැඩ කරන්න යනවා පොයින්ට් එහෙම එකතු කර ගන්න ඕනේ ගොඩක් වෙලාවට උගේ බයික් එක 2 /3 කැඩෙනවා ගේම් එක ඉවර වෙද්දී
me game eka mokakda ban
fail hard???![]()
උ බයික් එකක් අරන් කරන්න බැරි වැඩ කරන්න යනවා පොයින්ට් එහෙම එකතු කර ගන්න ඕනේ සොහොන;20069492 said:උ බයික් එකක් අරන් කරන්න බැරි වැඩ කරන්න යනවා පොයින්ට් එහෙම එකතු කර ගන්න ඕනේ
ගොඩක් වෙලාවට උගේ බයික් එක 2 /3 කැඩෙනවා ගේම් එක ඉවර වෙද්දී


මොන පිස්සුද බන්?
එච් ටි සි,සිඕමි,ඇල්කටෙල්,ඒසර්,එච් පි බ්රැන්ඩ් වලත් වින්ඩෝස් ෆෝන්ස් තියනවා.
තව බ්රැන්ඩ්ස් ගානකින් වින්ඩෝස් ෆෝන්ස් එනවා මේ අවුරුද්දේ.
HTC වල ඇන්ඩ්රොයිඩ් නේද තියෙන්නෙ ?
HTC වල ඇන්ඩ්රොයිඩ් නේද තියෙන්නෙ ?

මං ආසයි මං ඔය වගේ සිම්පල් ගේම් වලට.
ඔය ලොලු සයිස් ඒව එපා වෙනව බං.
චූටි චූටි ඒව හරි සුන්දරයි![]()
HTC වල ඇන්ඩ්රොයිඩ් නේද තියෙන්නෙ ?
සොහොන;20069585 said:මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න
ත්රෙඩ් එකේ නම බලමු නේද ----
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්
මෙතනට එන්න අවශතාවයක් නැ
ඕනේ තරම් ත්රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න![]()

අප්ඩේට් එක තාම නැද්ද බන්. කවද්ද ඕක එන්නේ
සොහොන;20069585 said:මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න
ත්රෙඩ් එකේ නම බලමු නේද ----
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්
මෙතනට එන්න අවශතාවයක් නැ
ඕනේ තරම් ත්රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න![]()



සැර වැඩිද මංදා..
මාත් ආසයි චූටි චූටි ඒවට..



ඕකට සැරට ක්ව්වේ නැත්නම් තව ප්රශ්න පත්තරයක් අහනවා


අහා එහෙමත් එකක්ද

මං ආසයි මං ඔය වගේ සිම්පල් ගේම් වලට.
ඔය ලොලු සයිස් ඒව එපා වෙනව බං.
චූටි චූටි ඒව හරි සුන්දරයි![]()




ඒ උනාට බාවිතා කරන්නෙ නම් ටීකාක් ලොකු ඒව.
අද ත්රෙඩ් එකට ආවොත් මං අනාතයි![]()


