windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Nokia lumia walata update enne ne.
    microsoft lumia walata vitharai aye update enne. 4n eka flash karapu kena kiwwe windows 10 danna apa set wenne ne kiyala. microsoft lage ewata kisi awlak ne update karata.

    නොකියා ලුමියා සමහර ඩිවයිසස් වලට වින්ඩෝස් 10 එකෙන් පස්සේ අප්ඩේට් නෑ තමා.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සොහොන;20075658 said:

    :rolleyes: එහෙමද බන් cc player තියනවා තව 10 player කියලා හොද එකක් තියනවා පොඩි අවුලකට තියෙන්නේ ඔටෝ අප්ඩේට් නැත mx ප්ලේයර් එකේ වාගේ වීඩියෝ පෙන්නලා දෙන්න ඕනේ වීඩියෝ එක තියන තැන

    ඔටෝ ලිස්ට් එකට එන්න නම් විඩියෝ ෆෝල්ඩර් එකේ විඩියෝ දාලා තියෙන්න ඕන.
    නැත්තම් අපි මැනුවලි දෙන්න ඕන.

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔටෝ ලිස්ට් එකට එන්න නම් විඩියෝ ෆෝල්ඩර් එකේ විඩියෝ දාලා තියෙන්න ඕන.
    නැත්තම් අපි මැනුවලි දෙන්න ඕන.


    hm දැන් වීඩියෝ එකක් අපි ගත්තොත් ඒ වෙලාවෙම අප්ඩේට් වෙන එකක් හෙව්වේ බන් ලිස්ට් වලට දාලා මැනුවල් දාන්න පුළුවන් දැනට player 2 කින්

    cc player - 10 player කියන 2 කින් :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සමාවෙන්න යාලුවනේ මම මාරු උනා :(
    හැබැයි හැමදාමත් විශ්වාසයි වින්ඩොව්ස් ෆෝන් :)

    ඕවා මොනාද?
    උබේ සල්ලි,උබේ චොයිස් එක.
    ත්‍රේඩ් එකට වරෙන් වෙනදා වගේ.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවා මොනාද?
    උබේ සල්ලි,උබේ චොයිස් එක.
    ත්‍රේඩ් එකට වරෙන් වෙනදා වගේ.

    ඒවා අවුලක් නැහැ
    වින්ඩොව්ස් කිසිම අවුලක් නිසා නෙවෙයි ගියේ LG G4 එක මරු කියලා
    අපේ සචියා මාව උනන්දු කෙරුවා උගේම G2 එක ගන්න හිටියේ
    කෙලින්ම අරකම ගන්නව කියලා හිතුනා ගත්තා
    වින්ඩොව්ස් 640xl එකත් තියෙනවා
    ඉස්සරහට ඇන්ඩ්රොයිඩ් එක්ක හොඳ සංසන්දනයක් කරලා
    මේකට ඇවිල්ලා ඇන්ඩ්රොයිඩ් එකට ණයට කඩේ යන උන්ට පුක්ෂණය දීමට ලෑස්ති වී තිබේ

    උඹලා හම්බයට බනින්න නම් කුරානේ කියවලා පොයින්ට්ස් හදාගන්නවා වගේ
    ඇන්ඩ්රොයිඩ් පුක්ෂණයට ඇන්ඩ්රොයිඩය පිලිබන්ධව නිපුණතාවයක් ලබා ගැනීම අවශ්‍යයි
     

    Vision777

    Active member
  • වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 ආවෝ ප්‍රීවීව් රින්ග් එකට.
    ඉන්සයිඩර් ඇප් එකෙන් ප්‍රීවීව් රින්ග් එක දාගෙන අප්ඩේට් කරගන්ඩෝ කස්ටියම එහෙනම්.

    11.gif
    11.gif
    11.gif
     

    Vision777

    Active member
  • සොහොන;20069585 said:
    මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න

    ත්‍රෙඩ් එකේ නම බලමු නේද ----

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..


    ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්

    මෙතනට එන්න අවශතාවයක් නැ

    ඕනේ තරම් ත්‍රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න :P

    :yes::yes:
     

    Vision777

    Active member
  • සොහොන;20070875 said:
    :D ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්‍රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා

    නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP

    මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ

    බලලා සප් එකක් දෙන්න
    11.gif
    11.gif
    11.gif
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    machn lumia 950 hodai da ?? den price eka kohomada market eke ?? please help

    1 වෙනි වින්ඩෝස් ෆෝන් එක නිසා මචං මන් දන්නා විදිහට නිර්දේශ කරන්න පුළුවන් 540 ලුමියා එක තමයි එක ආදුනිකයෙක්ට හොදට ගැලපෙනවා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    machn lumia 950 hodai da ?? den price eka kohomada market eke ?? please help

    950 මැක්සා ෆෝන් එක බන්.
    ලුමියා සිරීස් එකේ දෙවෙනියට හොදම ෆෝන් එක.
    950 එක්ස් එල් එක තමා හොදම එක.
    950 එකක් ගත්තොත් ආපහු මලාට වෙන ෆෝන් එකක් දිහා හැරිලාවත් බලන්නේ නැති වෙයි උබ 950 එක්ස් එල් එක ඇරුනම.
    950 එක දැන් 94000.00-96000.00 වගේ වෙන්නේ කම්පැනි වොරන්ටි එක්ක.
     
    Status
    Not open for further replies.