Podi Silva - පොඩි සිල්වා;20073711 said:Phone එක කුඩු
Contact ටික ගන්න ක්රමයක් කියපන්
ෆෝන් එකට සින්ක් කරපු මේල් එකට බැකප් වෙනවා කන්ටැක්ට්ස් ටික.
හොට් මේල්,අවුට්ලුක් මේල්,යාහු මේල්,ජිමේල් මොකක්ද සින්ක් කරලා තිබ්බේ ෆෝන් එකට?
හොට් මේල්,අවුට්ලුක් මේල්,යාහු මේල්,ජිමේල් මොකක්ද සින්ක් කරලා තිබ්බේ ෆෝන් එකට?

එහෙමද බන් cc player තියනවා තව 10 player කියලා හොද එකක් තියනවා පොඩි අවුලකට තියෙන්නේ ඔටෝ අප්ඩේට් නැත mx ප්ලේයර් එකේ වාගේ වීඩියෝ පෙන්නලා දෙන්න ඕනේ වීඩියෝ එක තියන තැන