කෑප්ටන් Jack Sparrow;20073940 said:පට්ට මචන්.![]()
ලංකාවට ආවොත් ලක්ෂ 2ක් වත් කියයි බන්, ජපන් නේ






කෑප්ටන් Jack Sparrow;20073940 said:පට්ට මචන්.![]()
ලංකාවට ආවොත් ලක්ෂ 2ක් වත් කියයි බන්, ජපන් නේ






Nokia lumia walata update enne ne.
microsoft lumia walata vitharai aye update enne. 4n eka flash karapu kena kiwwe windows 10 danna apa set wenne ne kiyala. microsoft lage ewata kisi awlak ne update karata.
සොහොන;20075658 said:
එහෙමද බන් cc player තියනවා තව 10 player කියලා හොද එකක් තියනවා පොඩි අවුලකට තියෙන්නේ ඔටෝ අප්ඩේට් නැත mx ප්ලේයර් එකේ වාගේ වීඩියෝ පෙන්නලා දෙන්න ඕනේ වීඩියෝ එක තියන තැන
ඔටෝ ලිස්ට් එකට එන්න නම් විඩියෝ ෆෝල්ඩර් එකේ විඩියෝ දාලා තියෙන්න ඕන.
නැත්තම් අපි මැනුවලි දෙන්න ඕන.

සමාවෙන්න යාලුවනේ මම මාරු උනා
හැබැයි හැමදාමත් විශ්වාසයි වින්ඩොව්ස් ෆෝන්
සමාවෙන්න යාලුවනේ මම මාරු උනා
හැබැයි හැමදාමත් විශ්වාසයි වින්ඩොව්ස් ෆෝන්
ඕවා මොනවාද අවුලක් නැ ඒවා අවුලක් නැහැඕවා මොනාද?
උබේ සල්ලි,උබේ චොයිස් එක.
ත්රේඩ් එකට වරෙන් වෙනදා වගේ.
වින්ඩෝස් 10 බිල්ඩ් 10586.242 ආවෝ ප්රීවීව් රින්ග් එකට.
ඉන්සයිඩර් ඇප් එකෙන් ප්රීවීව් රින්ග් එක දාගෙන අප්ඩේට් කරගන්ඩෝ කස්ටියම එහෙනම්.
242 දැම්මා.
ෆෝන් එක තිබ්බට වඩා ෆාස්ට් ගතියක් දැනෙනවා වගේ දැන්.


මං ආසයි මං ඔය වගේ සිම්පල් ගේම් වලට.
ඔය ලොලු සයිස් ඒව එපා වෙනව බං.
චූටි චූටි ඒව හරි සුන්දරයි![]()




සොහොන;20069585 said:මොකක්ද දැන ගන්න ඕනේ කියලා කාරනාව පැහැදිලිව කියන්න බලන්න
ත්රෙඩ් එකේ නම බලමු නේද ----
windows phone එකක් ගන්න ආස අයට පමණයි..
ගන්න ආසාවක් නැත්තම් , එහෙම නැත්තම් වින්ඩෝස් ෆෝන් වලට අසාවක් නැත්තම් අඩුම ගානේ වින්ඩෝස් ෆෝන් එකක්වත් නැත්තම්
මෙතනට එන්න අවශතාවයක් නැ
ඕනේ තරම් ත්රෙඩ් තියනවා අන්ද්රොයිඩ් වලට එකක් හොයන් යන්න![]()


සොහොන;20070875 said:ඔව් බන් 540 ගත්තා ටිකක් විතර ලොකු ත්රෙඩ් එකක් හැදුවා සේරම විස්තර දාලා
නම - windows phone එකක් ගැන කතාවක් - 2016 Rice of modern WP
මැයි 1 ඉරිදා උදේට වැටෙයි කට්ටයට ඩෙටාත් අලුත් වෙනවානේ
බලලා සප් එකක් දෙන්න
ෆෝන් එකටම එන එකෙන් මචං..
මම වැඩි සිංදු අහන්නේ වීඩියෝ බලන්නෙ නැති නිසා ප්ලේයර්ස් ගැනනම් දන්නෑ..
වැලක් බැලුවොත් තමයි ඉතිං..

machn lumia 950 hodai da ?? den price eka kohomada market eke ?? please help
machn lumia 950 hodai da ?? den price eka kohomada market eke ?? please help