අද ඒකත් කරලා බැලුව මචන්. හරිගියෙ නෑ.
විනාඩි 5න් විතර remove වෙනවා. වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා. වෙන SD card එකක් මේ phone එකට දාල බලද්දී ඒක වැඩ
ෆෝන් එකට වෙන මෙමරියක් දාලා බලපන් මචන් ඒකත් එහෙමද කියලා.
අද ඒකත් කරලා බැලුව මචන්. හරිගියෙ නෑ.
විනාඩි 5න් විතර remove වෙනවා. වෙන phone එකකට දැම්මම හොඳට වැඩ කරනවා. වෙන SD card එකක් මේ phone එකට දාල බලද්දී ඒක වැඩ
හයිඩෙෆිනිශන් ප්ලේ කරන්නේ නැත්තම් අරන් දීපන් මචන්.
කෙල්ලෙක්ට හොදයි 540 එක.
ලස්සනයි,ලොකුවටයි තියනකොට ආසයිනේ කෙල්ලෝ.


එල බන්එල බන්
තෑන්කූ වේවා!!!
අරන් දුන්නා බන්
එලකිරි.
අරන් ෆොටෝස් කෑලි ටිකක් දාපන්.




ෆෝන් එකට වෙන මෙමරියක් දාලා බලපන් මචන් ඒකත් එහෙමද කියලා.

අරන් දුන්නා බන්
තාම මට අල්ලන්නවත් දෙන්නෙ නෑ බන්
ෆෝටො ගහනවා, වෝල් පේපර් දානවා, තීම් මාරුකරනවා එක වෑඩයි....
තව දවසක් දෙකක් පහු වුනාම දාන්නම්....![]()
නෑ මචන්.. මගේ ගාව තිබුණු 2gb එකක් දාල බැලුවා. ඒක අවුලක් නැතුව වැඩ.. නමුත් මචන් මේ phone එක 128gb වෙනකන් support කරනවා...
![]()
ඕඩර් කරපු කවර් එකක් අවා.. මේක එල වගේ.. ලුක් එකත් අවුලක් නෑ
![]()
![]()
![]()
http://www.ebay.com/itm/Shock-Proof...-Nokia-/271925541113?var=&hash=item3f500678f9
මේකේ පන දාමාගෙන Cloud Raiders ගහන උන් ඉන්නවද
game eka elada kiyapan...mamath daaganna
Android උන් Clash of Clan ගහනවා වගේ අපේ උන් මේක තමයි ගහන්නේ 
මේකේ පන දාමාගෙන Cloud Raiders ගහන උන් ඉන්නවද
අඩේ.. උඹ ඉන්නවද මොකක්ද ID එක? මොකක්ද Clan එක?
hikz.mama innet uba inna ekema tamai.sl.raiderz
එකනේ කියන්නේ කලින් දැනුවත් කරන්න ඒපැයි.... 
උබේ ෆෝන් එකේ බැකප් එකක් අරන් ෆෝන් එක රිසෙට් කරලා මෙමරිය ෆෝර්මැට් කරලා දාලා බලපන්.