screen eka lock karama record wena eka nawathinne nathi hoda voice recorder ekek kiyanna
කඩේ හොදයි අවුලක් නෑ. මං දැනුවත්ව දැං ෆෝන් 10කට වඩා අරං දීලා තියෙනවා. (ඔෆිස් එකේ අයටයි මටයි) එකක් වත් තාම නං කැඩිලා නෑ. මං ෆෝන් එක අරං දැං අවුරුදු එකහමාරයි. - ලුමියා 920mama ekata call kala unge Softlogic warranty ekka nane machan.. shop warranty ekka mata 4G eka hardware & software warranty ekka 29000 kata dennam kiuwa..
unge phone hodada... (mata tiyana aula me softlogic warranty seen eka)
![]()
කඩේ හොදයි අවුලක් නෑ. මං දැනුවත්ව දැං ෆෝන් 10කට වඩා අරං දීලා තියෙනවා. (ඔෆිස් එකේ අයටයි මටයි) එකක් වත් තාම නං කැඩිලා නෑ. මං ෆෝන් එක අරං දැං අවුරුදු එකහමාරයි. - ලුමියා 920


ඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරුmachan uba gatte Shop warranty ekkada???
![]()

ඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරු![]()








Thanks machan... mage first smart Phone eka Lumia 510. Dan update wenna kale hari. Lumia arenna wena phone gannet na..
![]()
කලින් රෙප් දීපු නිසා ආයිත් දෙන්න බෑලු බන්
You must spread some Reputation around before giving it to akilar25 again.


ලිදේ ඉපදිලා ලිදේම මැරියන්
ado mage phone eke screen eka dalaඔව් .. නිකංම නිකං සොෆ්ට්වෙයා වොරන්ටි කියලයි බිලේ ගහලා තියෙන්නේ.. ගාන ටිකක් අඩුයි. කඩේ බුවාව දන්නවා. මොනවා හරි උනොත් ඌට කියලා හදවා ගන්න එකනේ.. හැබැයි මේ වෙනකං කිසිම ෆෝල්ට් එක්ක නෑ.. + වින්ඩෝස් ෆෝන් එහෙම ලේසියකට කැඩෙන්නෑ බං බිල්ඩ් කොලිටි මරු![]()
ado mage phone eke screen eka dala
signal drop wena case ekak have eka hadanna keeyak yayda ahapanko