mcn..Lumia 535 eka hodaida..?...mata podi budget ekaka phn ekak hoyana...meka used ekak 10k tiyenwa...meka hodaida..?
ලුමියා 535 එක හොදයි මචන්.
අව්ලක් නෑ ෆෝන් එක.
පොඩි බජට් එකකට යනවා නම් ඕකට වඩා හොද ෆෝන් එකක් නම් නෑ.
ෆෝන් එක අරන් අප්ඩේට් පාරක් දාපන්.
යුස් ෆෝන් එකේ මාස ගානක්වත් වොරන්ටි තියනවද බන්?
බලලා ගනින්.
යුස් කරපු එක කොහොම යුස් කරාද දන්නේ නෑ නේ.