windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mcn..Lumia 535 eka hodaida..?...mata podi budget ekaka phn ekak hoyana...meka used ekak 10k tiyenwa...meka hodaida..?

    ලුමියා 535 එක හොදයි මචන්.
    අව්ලක් නෑ ෆෝන් එක.
    පොඩි බජට් එකකට යනවා නම් ඕකට වඩා හොද ෆෝන් එකක් නම් නෑ.
    ෆෝන් එක අරන් අප්ඩේට් පාරක් දාපන්.
    යුස් ෆෝන් එකේ මාස ගානක්වත් වොරන්ටි තියනවද බන්?
    බලලා ගනින්.
    යුස් කරපු එක කොහොම යුස් කරාද දන්නේ නෑ නේ.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    ela...mage phn eka dunna..dnata podi phn ekak ganna oni....LG Leon \ Samsung Duos 2\Sony P , Mini \ Lumia535 thamai idea....Wenasakatath ekka Lumia eka ganna baluwe..Windows Phone use karalama na....meka awlak na neda..apps ehema tiyenwada bn..UI eka default ena widihamada.wenas karanna abrida...menu's ehema..?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ela...mage phn eka dunna..dnata podi phn ekak ganna oni....LG Leon \ Samsung Duos 2\Sony P , Mini \ Lumia535 thamai idea....Wenasakatath ekka Lumia eka ganna baluwe..Windows Phone use karalama na....meka awlak na neda..apps ehema tiyenwada bn..UI eka default ena widihamada.wenas karanna abrida...menu's ehema..?

    යුසර් ඉන්ටර්ෆේස් එකට හුරු වෙනවා සතියක් විතර ෆෝන් එක හොදට යුස් කරනකොට.
    ඉන්ටර්ෆේස් එක මාරු කරන්න බෑ.
    ඇප්ස් තියනවා බන්.
    මොනාද උබ යුස් කරන්න හිතන් ඉන්න ඇප්ස්?

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    යුසර් ඉන්ටර්ෆේස් එකට හුරු වෙනවා සතියක් විතර ෆෝන් එක හොදට යුස් කරනකොට.
    ඉන්ටර්ෆේස් එක මාරු කරන්න බෑ.
    ඇප්ස් තියනවා බන්.
    මොනාද උබ යුස් කරන්න හිතන් ඉන්න ඇප්ස්?

    common eva thamai....special kiyala monawath na..camera apps \ photo editing apps wadiyen use wenawa..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    common eva thamai....special kiyala monawath na..camera apps \ photo editing apps wadiyen use wenawa..

    කැමරා ඇප්ස් ඇන්ඩ් ෆොටෝ එඩිටින් ඇප් නම් හොදටම තියනවා බන්.
    කොමන් ඇප්ස් තියනවා.
    අව්ලක් නෑ.
    ෆෝන් එකට වොරන්ටි නැද්ද මාස ගානක්වත්?

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    කැමරා ඇප්ස් ඇන්ඩ් ෆොටෝ එඩිටින් ඇප් නම් හොදටම තියනවා බන්.
    කොමන් ඇප්ස් තියනවා.
    අව්ලක් නෑ.
    ෆෝන් එකට වොරන්ටි නැද්ද මාස ගානක්වත්?

    warranty tiyena eva 12k wage....without warranty 10ta puluwan..uba warranty gana ahanne ai..phn eke leda enadawa..?...lumiya wala hardware faults enawada bn..?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    warranty tiyena eva 12k wage....without warranty 10ta puluwan..uba warranty gana ahanne ai..phn eke leda enadawa..?...lumiya wala hardware faults enawada bn..?

    එහෙම කේස් නෑ බන්.
    මම වොරන්ටි ගැන ඇහුවේ ඕක යුස් කරපු ෆෝන් එකක් කියලා කිව්ව නිසයි.
    යුස් කරපු එකා කොහොම යුස් කරාද කියලා අපි දන්නේ නෑ නේ.

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.

    එහෙම කේස් නෑ බන්.
    මම වොරන්ටි ගැන ඇහුවේ ඕක යුස් කරපු ෆෝන් එකක් කියලා කිව්ව නිසයි.
    යුස් කරපු එකා කොහොම යුස් කරාද කියලා අපි දන්නේ නෑ නේ.

    ela..ela...
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඕකට ගිහින් apps download කරලා තියනවා බන් එත් ඒවා වැඩ කරන්නේ නැනේ...
    මේ apps download කරන්න oni 4න් එකෙන්ද බන්...ලැප් එකීන් එන්නේ java වල class file ටිකක්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Aluth build ekak release karala fast ring users lata.build 10549.
    Habai awula kiyanne 10536 indan kelinma 10549 ta upgrade karanna baha.
    Windows 8.1 ekata rollback karala kelinma 10549 ta thama paninna wenne.
    Mage dan thiyenne 10536.mama nam 10549 daanna ona nisa aaith rollback karanne naha :dull:
    Next build ekedi me issue eka fix karala ewanawalu.
    A kiyanne 10536 indan kelin eelangata enna thiyena build ekata upgrade karanna puluwan.8.1 ekata rollback karanna ona naha.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ apps download කරන්න oni 4න් එකෙන්ද බන්...ලැප් එකීන් එන්නේ java වල class file ටිකක්

    ෆෝන් එකෙන් යකෝ ඕවා බාන්න ඕන.
    තෝ මාර ඩයල් එකක්නේ.
    ෆෝන් එකෙන් බාපන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Aluth build ekak release karala fast ring users lata.build 10549.
    Habai awula kiyanne 10536 indan kelinma 10549 ta upgrade karanna baha.
    Windows 8.1 ekata rollback karala kelinma 10549 ta thama paninna wenne.
    Mage dan thiyenne 10536.mama nam 10549 daanna ona nisa aaith rollback karanne naha :dull:
    Next build ekedi me issue eka fix karala ewanawalu.
    A kiyanne 10536 indan kelin eelangata enna thiyena build ekata upgrade karanna puluwan.8.1 ekata rollback karanna ona naha.

    10549 ta passe ena build ekedi me issue eka fix karala ewana nisa 10536 indan direct enna puluwan.
    A build eka enna thawa minimum 1 week wath yailu :eek:

    ඔව් බන් ඕකම තියන් ඉදපන්.
    මේපාර එකේ ලොකු වෙනසක් වෙලා නෑ.
    ඊලග එකේ තව ෆීචර්ස් දාලා ඒවි.
    https://blogs.windows.com/windowsex...indows-10-mobile-insider-preview-build-10549/

    Status
    Not open for further replies.