windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.
මම හිතන්නේ උබේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ලූස් වෙලා හෝ ඩිස්ප්ලේ රිබන් එකේ අව්ලක් ඇවිත් වගේ.
ශුවර් කරලා මේකමයි කියලා කියන්න බෑ මට.
වොරන්ටි තියනවද මචන්?
දැන්ම හදාගනින් කොල්ලෝ ඕක.

තැන්ක්ස් මචන් කමෙන්ට් එකට.
ඔව් මචන් අවුරුද්දක් වොරන්ටි තියෙනව නෙ. අද හෙටම සොෆ්ට්ලොජික් දන්නා ඕනේ. මම හිතන්නේ නැහැ මචන් තද වෙලා කියලත්. මොකද එහෙමටම තද උනෙත් නැහැ නේ. බිමට වැටුනෙත් නැහැ. දාල තියෙන්නෙත් ආර්මොඩ් කෙස් එකක් මචන්.
ජය වේවා!!!!
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19601243 said:
    තැන්ක්ස් මචන් කමෙන්ට් එකට.
    ඔව් මචන් අවුරුද්දක් වොරන්ටි තියෙනව නෙ. අද හෙටම සොෆ්ට්ලොජික් දන්නා ඕනේ. මම හිතන්නේ නැහැ මචන් තද වෙලා කියලත්. මොකද එහෙමටම තද උනෙත් නැහැ නේ. බිමට වැටුනෙත් නැහැ. දාල තියෙන්නෙත් ආර්මොඩ් කෙස් එකක් මචන්.
    ජය වේවා!!!!

    එලකිරි.
    දාපන් වොරන්ටි.
    හදන්න බැරි නම් උන් අලුත් එකක් දෙනවා.

    එලකිරි.
    දාපන් වොරන්ටි.
    හදන්න බැරි නම් උන් අලුත් එකක් දෙනවා.

    මුන් වොරන්ටි දෙයිද නැද්ද ෂුවර් නැහැ මචන්. :(
    තැන්ක්ස් අ ලොට් මචං.
    ජය වේවා!!!!
    රේප්+
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19601269 said:

    මුන් වොරන්ටි දෙයිද නැද්ද ෂුවර් නැහැ මචන්. :(
    තැන්ක්ස් අ ලොට් මචං.
    ජය වේවා!!!!
    රේප්+

    තොගේ ෆෝන් ඒකේ ෆිසිකල් ඩැමේජස් නෑ නේ.
    එහෙනම් එච්චරයි.
    උන් වොරන්ට් දානවා.

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ලුමියා සිරීස් එක නවත්තනවා කියලා තියනවා.
    ඊට පස්සේ එන්නේ සර්ෆේස් ෆෝන්ස් කියලා.
    ඒක තාම කන්ෆර්ම් නෑ.

    වින්ඩොව්ස් එන්නැද්ද ඒවගේ.....
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලුමියා සිරීස් එක නවත්තනවා කියලා තියනවා.
    ඊට පස්සේ එන්නේ සර්ෆේස් ෆෝන්ස් කියලා.
    ඒක තාම කන්ෆර්ම් නෑ.

    මොනා උනත් මෙහෙම කරන එක වැරදි
    ඕකෙන් වෙන්නේ ලුමිය තියෙන උන්ගේ ෆෝන් වැලිව් එක බහින එක

    මගේ යාලුවෙක් හිටිය , උ මුලින්ම කොත්තු කඩයක් දැම්ම , ඒක පාඩු නිසා පොල් කඩයක් දැම්ම , එකත් වහල කටුනායකින් ඇදුම් ගෙනත් වික්ක, ඒකත් හරිගියේ නැහැ , තව ඔයවගේ දේවල් 5,6 ක් කරලා අන්තිමට රට ගියා .

    මයික්‍රොසොෆ්ට් එකත් කරන්නේ ඕකමයි , තව ඉස්සරහට තව තව නම් එවි

    ලෝ එන්ඩ් ඩිවයිස් එකක් ගන්නවානම් හොදම දේ වින්ඩෝස් එකක් ගන්න එක , ඇන්ඩ්‍රොයිඩ් ලෝ එන්ඩ් ඩිවයිස් නම් ගූ 70යි

    හයි එන්ඩ් ඩිවයිස් එකකට යනවනම් හොදම දේ ඇපල් හරි , ඇන්ඩ්‍රොයිඩ් හරි යන එක , වින්ඩෝස් හයි එන්ඩ් වල තියෙන එකම සාදනිය අංගය කැමරාව තමයි , එත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙනවා ඒ වගේම කැම්

    කවුරු කොහොම කිව්වත් පිළිගන්න ඕනි සත්‍ය ඇත්ත තමයි වින්ඩෝස් එන්න එන්න පල්ලම් බහිනවා කියන එක , ඒකට ලොකුම හේතුව ඇප්ස්

    ගොඩක් ඇප්ස් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට වඩා ගොඩක් පිටිපස්සෙන් වින්ඩෝස් සංස්කරණය තියෙන්නේ , ගොඩක් ඇප්ස් වින්ඩෝස් වලට නැහැ

    හොදම උදාහරණෙ ලංකාවේ තියෙන මේජර් කම්පැනි වලින් 99%කම ඇප්ස් වින්ඩෝස් වලට නැහැ , අඩුම ගානේ ඩයලොග් ඇප්ස් වත් නැහැ

    ලෝ එන්ඩ් නම් වින්ඩෝස් , හයි එන්ඩ් වින්ඩෝස් නම් අයියෝ සල්ලි
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මුකුත්ම කියන්නේ නැහැ...
    උඹ අප්ඩේට් වෙන්නේ නැති පොරක්ද බං..
    https://www.dialog.lk/selfcare/
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    පකෝ තෝ කිව්වේ ඩයලොග් ඇප් එක නැහැ කියලා...
    දැන් MYTV පකක් කියවනවා..
    මොංගල්ද හුත්තෝ?

    ඔය හුත්තව කෝට් නොකර ඉදිංකො බං ඇනයක්නෙ අනුන්ගෙ ගූ කන්න දගලන්නෙ :rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔය හුත්තව කෝට් නොකර ඉදිංකො බං ඇනයක්නෙ අනුන්ගෙ ගූ කන්න දගලන්නෙ :rofl:

    ඔව් බං..
    හැමදාම හිතාගෙන ඉන්නවා මූව කෝට් කරන්නේ නැහැ කියලා..
    ඒත් ගහන බයිලා වලට කටවහගෙන ඉන්න හිතෙන්නෙත් නැහැ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් බං..
    හැමදාම හිතාගෙන ඉන්නවා මූව කෝට් කරන්නේ නැහැ කියලා..
    ඒත් ගහන බයිලා වලට කටවහගෙන ඉන්න හිතෙන්නෙත් නැහැ

    ඔය පඩයව ගනන් නොගෙන හිටිය නම් ඉවරනෙ.
    අනුන්ගෙ ගෙවල් අස්සෙ රිංගල
    ගෑනු රෙදි ගලෝනව බලන එකෙක්ගෙ මානසිකත්වක් තියෙන්නෙ.
    :lol:
     
    Aston Martin

    Member
    May 30, 2015
    66
    6
    0
    සිරිලංකාව
    Need help

    640 Xl eka gana podi dewal tikak danaganna one... magaw tiyenne 640 xl single sim ekak dan aran masa 4 k withara wenawa..
    mama apps godak dala tibba.. battery eka ikmanata bahinawa. dawas 1 1/2 k wage tama puluwan.(mama dan dawas 6kata witara kalin restore karala uwamana apps witarak damma etakota batterya bahinnema na. First 10% bahinna paya 10kin wage. wats app eke background service nisada kiyalath hitenawa.. )

    pt5v7F5YkYS3LCT79z2JN79dkvRTnfakNk-mUjQdS-8yaa0ew5CoSHb2wVTcdMI-1VrbTnhykh6D3ldOAjZN5DP5iRAkPgreV9xJq8x_RQkWIP8L5G2l5ZKpK1petyhaek01l7QNG0z8q7yLgnnoHvO37lB52JZvi9fhW7sathfHHOMaAfGE7fQfDwSZxqn4nRU5RixL-Z--7FJj2SmJytujXE5NLwAm2Jj-vV2f3FLtmx4UE-MseDFuDYGGn0sY7wSDYnPd_lm-GfhjmrI-tdNJuW6ZywJW8tjpjt2xRkyJJGdjFCOVDzz2La9mwos7jQtA1TufzpHvC5m6vlyMtrCJ4YThvJRPpYEvNhllHS0BY2MVKtGt4xrevdYlAnXZO_PXZAwuPUcZ3558usdUT9JC_43Q9oWE_MF_Z2upLs4X6NkpsnZ2ElU5SIcQ75ZGSRJyj9ggLBHLZssiwg9Fl8njg_H43eWu312zJLdOHo6zgEIY5TX7NGLnoHf9k8N7vCOKqwI8zc0hS2cxpoY3dBZ9fUBJBh5hLbD53PGlTC8oGwsZPK73uLD8zvOgJ3fm2ZDc=w362-h643-no

    anith eka cam eka,, cam eke noisy gatiya wadi. rata ehema photo ekak gahuwama patta chater.. (Dawaltath ehemai godakma na.)mokakda reason eka. :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    win 10 wala me aul fix karalada tiyenne.. mata cam eka tama supiriyata one. 10 wala 4K recording,HDR & slow motion 640 xl ekata enawada.. battery life eka kohomada??

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය පඩයව ගනන් නොගෙන හිටිය නම් ඉවරනෙ.
    අනුන්ගෙ ගෙවල් අස්සෙ රිංගල
    ගෑනු රෙදි ගලෝනව බලන එකෙක්ගෙ මානසිකත්වක් තියෙන්නෙ.
    :lol:

    yako ekama mathayaka inna epa

    waraddak pennuwama eka therum ganin

    mole wardanaya kara ganin
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෑප්ටන් Jack Sparrow;19601451 said:

    එල මචන්. එහෙම මොකුත් නම් නැහැ.

    එහෙනම් දාපන් බය වෙන්නේ නැතුව.
    මොකද උනේ කියලත් කියපන් දාලා.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මොනා උනත් මෙහෙම කරන එක වැරදි
    ඕකෙන් වෙන්නේ ලුමිය තියෙන උන්ගේ ෆෝන් වැලිව් එක බහින එක

    මගේ යාලුවෙක් හිටිය , උ මුලින්ම කොත්තු කඩයක් දැම්ම , ඒක පාඩු නිසා පොල් කඩයක් දැම්ම , එකත් වහල කටුනායකින් ඇදුම් ගෙනත් වික්ක, ඒකත් හරිගියේ නැහැ , තව ඔයවගේ දේවල් 5,6 ක් කරලා අන්තිමට රට ගියා .

    මයික්‍රොසොෆ්ට් එකත් කරන්නේ ඕකමයි , තව ඉස්සරහට තව තව නම් එවි

    ලෝ එන්ඩ් ඩිවයිස් එකක් ගන්නවානම් හොදම දේ වින්ඩෝස් එකක් ගන්න එක , ඇන්ඩ්‍රොයිඩ් ලෝ එන්ඩ් ඩිවයිස් නම් ගූ 70යි

    හයි එන්ඩ් ඩිවයිස් එකකට යනවනම් හොදම දේ ඇපල් හරි , ඇන්ඩ්‍රොයිඩ් හරි යන එක , වින්ඩෝස් හයි එන්ඩ් වල තියෙන එකම සාදනිය අංගය කැමරාව තමයි , එත් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වල තියෙනවා ඒ වගේම කැම්

    කවුරු කොහොම කිව්වත් පිළිගන්න ඕනි සත්‍ය ඇත්ත තමයි වින්ඩෝස් එන්න එන්න පල්ලම් බහිනවා කියන එක , ඒකට ලොකුම හේතුව ඇප්ස්

    ගොඩක් ඇප්ස් ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණයට වඩා ගොඩක් පිටිපස්සෙන් වින්ඩෝස් සංස්කරණය තියෙන්නේ , ගොඩක් ඇප්ස් වින්ඩෝස් වලට නැහැ

    හොදම උදාහරණෙ ලංකාවේ තියෙන මේජර් කම්පැනි වලින් 99%කම ඇප්ස් වින්ඩෝස් වලට නැහැ , අඩුම ගානේ ඩයලොග් ඇප්ස් වත් නැහැ

    ලෝ එන්ඩ් නම් වින්ඩෝස් , හයි එන්ඩ් වින්ඩෝස් නම් අයියෝ සල්ලි

    පලයන් බන් යන්න.

    කොන්ටිනම් තියන එක ෆෝන් එකක් කියපන් බලන්න ඇන්ඩ්‍රොයිඩ්,ඇපල්.
    අඩු ගානෙ උබ දන්නවද කොන්ටිනම් කියන්නේ මොකක්ද කියලාවත්?
    එතකොට ලික්විඩ් කූලින් එහෙම එනවද දන්නේ නෑ නේ ඇන්ඩ්‍රොයිඩ් , ඇපල් වල.
    ඇප්ස් ඩිවලප් කරන්නේ අඩුවෙන් කියන එකට ඕ එස් එකට කෑ ගහලා වැඩක් නෑ.
    වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන එවුන් දන්නවා ඇප්ස් ඩිවලප් කරන්න තියන අමාරුව.
    ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් ඕපන් සෝර්ස් නිසා ඇප්ස් ඩිවලප් කරන්න ලේසියි.
    බ්ලැක්බෙරි ඕ එස්, වින්ඩෝස් වලට ඇප්ස් ඩිවලප් කරන්න අමාරුයි ක්ලෝස් බේස් නිසා.
    ලන්කාවේ වින්ඩෝස් ඇප්ස් ඩිවලප් කරන වැඩකාරයෝ අඩුයි.
    ඒකයි වෙලා තියෙන්නේ.
    අපි පොඩි රටක් .
    රැල්ලට යන දේවල් වලට අපිත් යනවා.
    ඇන්ඩ්‍රොයිඩ්,ඇපල් අපේ එවුනුත් යන්නේ රැල්ලට.
    80% ඇන්ඩ්‍රොයිඩ් යුස් කරන එවුන්ගෙන් රූට් කරනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවාම උන් දන්නේ නෑ.
    උබ දන්නවද දන්නෙත් නෑ.
    ගරහනවා නෙවෙයි කාටවත් ඒත් රැල්ලට යන නිසා දන්නේ නෑ ඒ දේවල්.
    ෆෝන් එක ස්ටක් උනාම රීස්ටාර්ට් පාරක් දාගන්නවත් දන්නේ නැහි ගොබ්බ පකයෝ ඉන්නේ ගොඩක් එවුන්.
    රැල්ලට යන සමාජයක් අතරේ මේ ත්‍රේඩ් එකේ ඉන්නේ වින්ඩෝස් කියන්නේ මොකක්ද,ඒක ගැන යමක් කමක් දන්න,තේරුම් ගන්න පුලුවන්,තමන්ට ඒකට හැඩගැහෙන්න පුලුවන් අයයි මේකේ ඉන්නේ.
    මේකේ ඉන්න එවුන් ඉගෙන ගෙන නැති එවුන්ද?
    මොලේ නැති උන්ද?
    ඕ ලේවල්,ඒ ලෙවෙල් ගැන නෙවෙයි ඉගෙන ගෙන කිව්වේ.
    ඕ ලේවල්, ඒ ලෙවෙල් කියන්නේ නිකන් සහතියක් විතරයි.
    8 පාස් නොවුනත් සමාජයේ පට්ට වැඩකාරයෝ ඉන්නවා අත්දැකිමෙන් ඉගෙන ගත්තු.
    උබේ කොත්තු කඩේ යාලුවා ගැන කිව්ව නිසා කියන්නේ.
    ඌට මාකටින් ප්ලැන් එකක් නැතුව කඩේ දාපු නිසා තමා ඌට වෙන ජොබ් ගානක් කරන්න උනේ.
    මොනාකරත් ස්ථානය,සැපයුම්කරුවන්ගේ භාණ්ඩ ලාබා ගැනීමට ඇති දුර,මිනිසුන් ගැවසෙන තැනක් වීම,පිරිසිදු බව,යහපත් වටාපිටාවක් තිබීම,සුහද සේවය,වන්චා රහිත බව,අවන්ක බව,ගුණාත්මක බව කියන දේවල් ටාගට් කරලා කරා නම් ඔය කඩේ වරදින්නේ නෑ.
    අපිත් බිස්නස් ස්ටඩීස්,මානව සම්පත්,මාකටින් කරපු මිනිස්සු මේ ත්‍රේඩ් එකේ වින්ඩෝස් ෆෝන්ස් ගැන කියෙව්වට.
    උබේ යාලුවා ඊලගපාර කඩයක් දානවානම් මට මැසේජ් එකක් එවපන් උබ.
    ටිප්ස් දෙන්නම් දියුණු වෙන්න.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yako ekama mathayaka inna epa

    waraddak pennuwama eka therum ganin

    mole wardanaya kara ganin

    මෙතන ඉන්න එවුන් උබට ගොඩක් හොදින් කියලා තියනවා මේක වින්ඩෝස් වලට අදාල එවුන්ට විතරයි උන්ගේ ප්‍රශ්න වලට උදව් කරන්න දාලා තියෙන්නේ කියලා.
    උබනේ ඒක තේරුම් ගන්න බැරුව මෙතන හැමදාම විකාර කිය කිය ඉන්නේ.

    Status
    Not open for further replies.