windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sTKPEbH.jpg

    QO9WeO0.jpg

    YzCT6VF.png

    p4ewka9.png

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    640 එක්ස් එල් ඩුවල් සිම් එකට වින්ඩෝස් 10 දාලා ඉවර වෙලා යුස් කරලා බැලුවා.
    :D:D
    ලුමියා 928 එක යුස් කරලා 640 එක්ස් එල් එක යුස් කරද්දි හොදට දැනෙනවා ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් වල කොලිටිය.
    :love::love:
    කතා දෙකක් නෑ කැම් එක සුපිරියි 928 එකේ දවල්ට රෑට දෙකටම.
    දවල්ට එච්චරම වෙනසක් දැනෙන්නේ නෑ හැබෑයි රෑට නම් සුපිරියට වෙනස දැනෙනවා.
    928 එකේ සීනෝන් ෆ්ලැශර් එක නිසා රෑට ෆොටෝස් කිසිම අව්ලක් නැතුව වදිනවා.
    640 එක්ස් එල් එකේ ඉස්සරහ කැම් එක හොදයි 928 එකට වඩා.
    ඕවරෝල් ගත්තාම ගෙවන ගානට වටිනවා 640 එක්ස් එල් එක.
    වින්ඩෝස් 10 දාපු වෙලාවේ ඉදන් තාම ෆෝන් එකේ පොඩි ලැග් එකක්වත් ආවේ නෑ.

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබේ ෆෝන් එකේ අව්ලක්.
    640 එක්ස් එල් එක හෙවි යුස් කරලා දවසට වඩා තියාගන්න පුලුවන්.
    මොනාද හරි ප්ලේයර් එකක් නෑ කියන්නේ?
    මොලි ප්ලේයර් එක දාගනින් ෆෝන් එකේ රීජන් එක චයිනා වලට දාලා.
    එහෙම නැත්තම් සිසිප්ලේයර් එක දාපන්.
    ඒත් බැරි නම් වි එල් සි එක දාපන්.
    යු ටියුබ් වලට ටියුබ් ප්‍රො ඒක දාගනින්.

    කේක් නැති හින්ද පාන් කාපන්
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    640 එක්ස් එල් ඩුවල් සිම් එකට වින්ඩෝස් 10 දාලා ඉවර වෙලා යුස් කරලා බැලුවා.
    :D:D
    ලුමියා 928 එක යුස් කරලා 640 එක්ස් එල් එක යුස් කරද්දි හොදට දැනෙනවා ලුමියා ෆ්ලැග්ශිප් ඩිවයිස් වල කොලිටිය.
    :love::love:
    කතා දෙකක් නෑ කැම් එක සුපිරියි 928 එකේ දවල්ට රෑට දෙකටම.
    දවල්ට එච්චරම වෙනසක් දැනෙන්නේ නෑ හැබෑයි රෑට නම් සුපිරියට වෙනස දැනෙනවා.
    928 එකේ සීනෝන් ෆ්ලැශර් එක නිසා රෑට ෆොටෝස් කිසිම අව්ලක් නැතුව වදිනවා.
    640 එක්ස් එල් එකේ ඉස්සරහ කැම් එක හොදයි 928 එකට වඩා.
    ඕවරෝල් ගත්තාම ගෙවන ගානට වටිනවා 640 එක්ස් එල් එක.
    වින්ඩෝස් 10 දාපු වෙලාවේ ඉදන් තාම ෆෝන් එකේ පොඩි ලැග් එකක්වත් ආවේ නෑ.

    අපි නොදන්න ඔයාගේ බයිලා

    එම් , එස් , ගේ නෑයෝද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපි නොදන්න ඔයාගේ බයිලා

    එම් , එස් , ගේ නෑයෝද

    දැන් මොනාද අද ඔයාට මගෙන් වෙන්න ඕන?
    මොනාද ඔය බයිලා කියලා කියන්නේ?
     
    podimama

    Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    Machanla 950, 950 xl dan uae market ekata awilla.. man inne abudhabi wala mehe price eka dhiram 2200-2300 wage.. lankawen 75k wage mage hithe.. dakkama asai bn.. pattama supiri.. gannamai hitha :love:

    Machan aith lumia phones ganna epa. Lumia 650 eken passe lumia series eka nwattanawa. eke theruma lumia walata services nawattanawa kiyana eka newei. eelangata Surface phones gahanne.. aparade loku gaanak deela 950 or 950 XL ganna eka. :yes::yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබේ 535 එකට මක්කැයි කොලේ :eek:

    අයියා කෙනෙක් ට දුන්න බන්
    උට කෝල් විතරක් ගන්න පුළුවන් උනා නම් ඇති කිව්වා
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දැන් මොනාද අද ඔයාට මගෙන් වෙන්න ඕන?
    මොනාද ඔය බයිලා කියලා කියන්නේ?

    ඔයාගේ මාර්කටින් බයිලා තමයි

    මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි

    අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔව් ඕයි.
    640 එක්ස් එල් එකේ ස්ක්‍රීන් එක ලොකු නිසා 10 එක සුපිරියටම නැගලා යනවා බන්.

    අර පලවෙනි එකේ ඉන්නෙ උබයි කෑල්ලයි නේද :P
    10 ගහල බලල 535 වෙන එකකට යන්න කාලෙ හරි දැං :rolleyes: අප්‍රේල් වගෙ වෙද්දි අලුතින් මොනවද එන්න තියන ෆෝන් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Machan aith lumia phones ganna epa. Lumia 650 eken passe lumia series eka nwattanawa. eke theruma lumia walata services nawattanawa kiyana eka newei. eelangata Surface phones gahanne.. aparade loku gaanak deela 950 or 950 XL ganna eka. :yes::yes::yes:

    950,950 එක්ස් එල් ගත්තා කියලා කිසි පාඩුවක් වෙන්නේ නෑ.
    සර්ෆේස් ෆෝන්ස් ආවත් ඈස් යු ශුවල් හැමදේම අප්ඩේට්ස් එනවා ලුමියා සීරීස් වලට.
    950,950 එක්ස් එල් වල හාර්ඩ්වෙයාර් වලින් ඕනම ෆෝන් එකකට හොද චැලේන්ජ් එකක් දෙන්න පුලුවන් කතා දෙකක් නැතුව.
    ඒ නිසා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔයාගේ මාර්කටින් බයිලා තමයි

    මිනිස්සු අමාරුවේ දාන්න එපා ඕයි

    අන්න ලුමියා සීරියස් එකත් නවත්තනවලු

    වින්ඩෝස් නවතින් නෑනෙ බං :P
    එහෙම කරන්න එපා දෙයියෝ
    කන්‍යාවක් දෙන්නම් නවත්වන්න දෙන්න එපාකො :love:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අයියා කෙනෙක් ට දුන්න බන්
    උට කෝල් විතරක් ගන්න පුළුවන් උනා නම් ඇති කිව්වා

    හොදයි පින් අතේ වැඩක් කරගත්තු එක ඊලග ආත්මේ ඇන්ඩ්‍රොයිඩ් විතරක් තියන ලෝකෙක ඉපදෙන්න.
     
    උදව්

    මචන්ලා මගේ ලුමියා 640XL එකේ වම්පැත්තෙ කෙලවරේ ඩිස්ප්ලේ එක ටිකක් තදින් ටච් කරද්දී, LCD මොනිටර් එකක් ටච් කරනවා වගේ රැලි රැලි යනවා මචන්. (යන්තමින්)
    මොකක්ද මචන් අවුල?

    මේ තරම් නැහැ, ලාවට මේ වෆේ.
    stock-photo-hand-touching-on-lcd-flat-panel-screen-71855845.jpg
     
    Status
    Not open for further replies.