මාත් එහෙම හිතාගෙන ඉදලා තමයි අන්තිමේදී දැම්මේ 640XL එකට
දැම්මට පාඩුවක් නෑ නේ.
ආසයිනේ.
ආසයිනේ.
මාත් එහෙම හිතාගෙන ඉදලා තමයි අන්තිමේදී දැම්මේ 640XL එකට
මුගේ තියෙන්නෙත් 640 එක්ස් එල් එකක්.
මගේ කෑල්ලගේ 640 එක්ස් එල් එකට මම දැම්මා ටෙක්නිකල් එක.
සුපිරියි බන්.
ස්ක්‍රීන් එක ලොකු නිසා තවත් ගති 10 එක දාලා.
කිසි අව්ලක් නෑ 640 එක්ස් එල් එකේ.
මුගේ පොඩි මෙව්වා එකක් තියනවා.
ඔෆිශල් ඇරෙන්න වෙනත් ඒවා දාන්නේ නෑ කියන තියරියෙන් ඉන්නේ මු.
ඉස්සර මාත් ඔහොමයි ෆෝන් එක ගත්තාම.
පස්සේ ඕන මගුලක්,මගේ ෆෝන් එකනේ කියලා දැම්මා.



දැන් Technical එක දාලා අපරාදෙනේ බං මෙච්චර කල් ඉවසන් හිටපු එක
මයි වින්ඩොව්ස් මොබයිල් 10 රිවිව් සමරි
වින්ඩොව්ස් 10 එක 625 එකේ නම් කිසිම අවුලක් නැහැ ස්ලෝව් එකක් නැහැ
එකපාරක් රීස්ටාර්ට් එකක් දාල ආවොත් ලෝක් ස්ක්‍රීන් එක පොඩ්ඩක් ස්ලෝව්
නිකන් යුස් වෙන වෙලාවට නම් අවුලක් නැහැ සටස් සටස් ගලා කී එක වැදිලා රිංගනවා
ෆේස්බුක් ඇප් එක නම් ස්ලෝව් මචං ක්‍රෑෂ් වෙලා ක්ලෝස් වෙනවා සමහර විට එක අලුත් කරලා නිසා අදින්න රැම් එක මදිද කියලත් හිතෙනවා පරණ ඇප් එක දාගන්න පුළුවන් නම් හොඳයි ටුවිටර් වයිබර් වට්ස් ඇප් ස්කයිප් පට්ටයි එකෙන්ම වැඩ කරනවා
ෆොටෝ ඇප්ලිකේෂන් එක සුපිරි කලින් විදියට වඩා දැන් ෆොටෝස් ඔර්ගනයිස් වෙලා තියෙන විදිය ඩිස්ප්ලේ වෙන විදිය මරු සුප්පා හැබැයි නිතරම ඩේටා ඔෆ් කරල නිසා ෆොටෝ ඕපන් කරාම කනෙක්ෂන් නැහැ කියලා එනවා සින්ක් ඔෆ් කරත් එක එනවා අවුලක් නැහැ
ෆයිල්ස් ඇප් එක ඇවිල්ල තියෙනව කියන්න වචන නැහැ එක නම් පට්ටේටම වටිනවා සුපිරි ටීවී මුවි එකත් සුප්පා විඩියෝස් බලන්න
එජ්ඩ් බ්‍රවුසර් එක නම් පට්ට යූටියුබ් කරන්න නියම බ්‍රවුසර් එක පට්ට ස්මුත්
බැටරි බහින කේස් එකක් නම් මට නොට් උනේ නැහැ මම දවසෙම ගෙදර යද්දී එද්දී සිංදු ඇහුවා 100ම තමා අඩුවෙලා තිබ්බේ නැහැ ඩේටා ඔන් කරාම 3ක් වගේ බහිනවා පැයක් ඩේටා ඔන් කරලා 90 ට අඩු වෙලා තිබ්බා ස්කයිප් වයිබර් බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙලා තියෙද්දී
මේ මට වින්ඩොස් 10 මොබයිල් එක ලුමියා 625 එකට දාලා යුස් කරන්න ලැබීමෙන් ලඳ අත්දැකීම් පිලිබන්ධ කෙටි සටහනක්
ටෙක්නිකල් එක දැම්මොත් උඹ ආයේ මලාට රෝල්බැක් කරන එකක් නෑ 8.1 එකට......

ගොඩක් ඇප්ස් සපෝර්ට් මචන් හැම එකක්ක්ම නම් වැඩ නැතුව ඇති , එත් මම දාපු ඔක්කොම වැඩ ,
ඉන්ටර්නල් memory මදි වගේ බන් 32gb එක මම ගත්තේ
ඉස්පිඩ් එක නම් එල
බ්‍රෑන්ඩ් නේම් එකේ අවුලක් තියෙනවා , මම ගත්තේ සල්ලි හදිස්සි කරයෙක්ගෙන් 17ක් වගේ උනේ ඒක නිසා අවුලක් නැහැ
කි බෝර්ඩ් එක නම් යුස්ලස් වගේ ,
35 ක් ද කොහෙද අලුතෙන්ම ගාන
යකඩෝ මූ 640 එක්ස් එල් එකක් තියාගෙනද තවත් බලන් ඉන්නේ............?




ටෙක්නිකල් එක දැම්මොත් උඹ ආයේ මලාට රෝල්බැක් කරන එකක් නෑ 8.1 එකට......
කෝල් රෙකෝඩින් ටෙක්නිකල් එකේ නැත්තෙ ඇයි බන්.
සිරාවට ඔව් .
වින්ඩෝස් 10 එකක් යුස් කරලා 8.1 එකක් අල්ලනකොට කරකවලා අතඇරියා වගේ.

සිරාවට ඔව් .
වින්ඩෝස් 10 එකක් යුස් කරලා 8.1 එකක් අල්ලනකොට කරකවලා අතඇරියා වගේ.




ඔක්කෝම ටෙක්නිකල් එකට දුන්නම ඔෆිශල් එකට දෙන්න දෙයක් නැති වෙනවනේ බන්.

ඔක්කෝම ටෙක්නිකල් එකට දුන්නම ඔෆිශල් එකට දෙන්න දෙයක් නැති වෙනවනේ බන්.
කන්දහාර් දැං අපේ එකෙක්..

ඔෆිෂියල් එන දවස හිතලම හිතලම මගේ හිතේ කරගැටත් ඇවිත් බං..
කෙල්ලො වගේ තමා ඒකත්අඩෝ කසියා කොහෙද වේසියෙ හිටියෙ පෙරලවත් මාට්ටු උනාද?
කන්දහාර් සින්දාබාද්![]()