windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    දාපන් බන් ටෙක්නිකල් එක. කිසි අවුලක් නෑ. 29 එනවා කියල කන්ෆර්ම් කරලා නෑනේ තාම. කවද එයිද කව්ද දන්නේ? අකිල කිව්වට පස්සේ මමත් බලාගෙන ඉන්න එක අත ඇරලා දැම්මා. අපිට හදිස්සිය තිබුන කියල මයික්‍රොසොෆ්ට් එක ඕක ඉක්මනට දෙන්නේ නෑනේ.......​

    හිතන්න ඕන ප්‍රශ්නයක්

    3662954.gif
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    යකඩෝ මූ 640 එක්ස් එල් එකක් තියාගෙනද තවත් බලන් ඉන්නේ............? :shocked::shocked::shocked::shocked:

    ටෙක්නිකල් එක දැම්මොත් උඹ ආයේ මලාට රෝල්බැක් කරන එකක් නෑ 8.1 එකට......​

    967425.gif
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මගේ හිතේ තියෙන්නේ Apple. ඒත් මම දැන් use කරන්නේ Windows Phone එකක්.
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ඔක්කෝම ටෙක්නිකල් එකට දුන්නම ඔෆිශල් එකට දෙන්න දෙයක් නැති වෙනවනේ බන්.

    ඕකා හොරා වගේ ඉන්නේ .
    :rofl::rofl::rofl::rofl:

    එකනේ මං හොරා වගේ ඉන්නේ, කොහොමද ටිකිරි මොලේ

    951195.gif
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කන්දහාර් දෙයියෝ තව කල් ඔ්නෙ අපිට උඹව විස්වාස කොරන්න

    තාම මු බීටා අවදියේ ඉන්නේ .....තව කල් ඕනේ විස්වාසකොරන්න:eek:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113

    උබත් 10 දාපන්:yes:
    නැත්නම් ඉවසන දනා රුපු යුදයට නැති කඩුව කොස් කොටන්නද කියලා ඔෆිසියල් එක එනකන් හිටපන්:angry:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    රෑට ෂොට් දාලා අනිත් ෂොට් එක දාන්න ගියාම ගෑනි කුනු කුනු ගානවා බං තියෙන ගද කියලා..​

    ඒ ෂොට් එක කලින් දාල හිටපන් එහෙනම්........!​

    මොකද කියන්නේ සෙට් වෙමුද කස්ටිය

    අපි නම් අද සෙට් වෙනවා. හෙට නිවාඩු දවස නේ.......!​
     
    Last edited:
    Status
    Not open for further replies.