windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    කන්දහාර් දැං අපේ එකෙක්..:yes::yes:

    කන්දහාර් අපේ එකෙකි සිය දහසකි... , සැබෑ පියෙකි දරු දහසකි..., මුලු රටේම ලේ නෑයෙකි...,

    ‍යව්වනයේ මේ සගයා..., අපට නොහැකි දේ කරනා...,
    අපේ එකෙකි මේ මිනිසා....., මේ මිනිසා...

    …රටක් රාජ්‍යයක් වටිනා..., මේ මිනිසා...

    “අපි වෙනුවෙන් අපි”,:angry:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    එහෙනම් වරෙන්කො කාලෙකින් සෙට් වෙච්ච එකේඅඩියක්වත් ගහන්න..:D:D

    අද නම් ෂොට් එකක් දාන්න ඕනේ රෑට..............
     
    Last edited:
    • Like
    Reactions: T h u s h

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කන්දහාර් අපේ එකෙකි සිය දහසකි... , සැබෑ පියෙකි දරු දහසකි..., මුලු රටේම ලේ නෑයෙකි...,

    ‍යව්වනයේ මේ සගයා..., අපට නොහැකි දේ කරනා...,
    අපේ එකෙකි මේ මිනිසා....., මේ මිනිසා...

    …රටක් රාජ්‍යයක් වටිනා..., මේ මිනිසා...

    “අපි වෙනුවෙන් අපි”,:angry:

    කන්දහාර් සින්දාබාද් :love:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කන්දහාර් අපේ එකෙකි සිය දහසකි... , සැබෑ පියෙකි දරු දහසකි..., මුලු රටේම ලේ නෑයෙකි...,

    ‍යව්වනයේ මේ සගයා..., අපට නොහැකි දේ කරනා...,
    අපේ එකෙකි මේ මිනිසා....., මේ මිනිසා...

    …රටක් රාජ්‍යයක් වටිනා..., මේ මිනිසා...

    “අපි වෙනුවෙන් අපි”,:angry:

    අද නම් ෂොට් එකක් දාන්න ඕනේ රෑට..............

    මොකද කියන්නේ සෙට් වෙමුද කස්ටිය
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රායි කසිප්පුයි තියෙනවනම් වෙන මුකුත් ඔ්නෙ නෑ බං..

    තෝත් මං වගේ පෝන් එකෙන් නේද ටයිප් කරන්නෙ :baffled:
    ඒවා හොදයි බං ලාබයි පහසුයි ගද තමා ටිකක් වැඩි :P
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොකද කියන්නේ සෙට් වෙමුද කස්ටිය

    සෙට් වෙමු අපිටනම් වහිනවත් එක්ක බං ,
    හීනියට ෂොට් එකක් දාගන්න ඕනේ හවසට :rofl:
     
    • Like
    Reactions: Blacker

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔව් බං තව අවුල් තියනවා ඒවා හදයිද දන් නෑ ෆයිනල් එකේදි

    බලමුකො බලමුකෝ..
    උන්නු හැටියට මලා මදිද කිවුවලු..
    8.1 එකේ කොපි පේස්ට් කරලා එපා උන එකනේ බං..​
     
    Status
    Not open for further replies.