play store ekenma apps install karanawa wage android eke..windows store eke indanma phone ekata apps install karanna bari da ? 

play store ekenma apps install karanawa wage android eke..windows store eke indanma phone ekata apps install karanna bari da ?![]()
A. සිරියා;19738594 said:Puluwan machan. Moko awula

play store ekenma apps install karanawa wage android eke..windows store eke indanma phone ekata apps install karanna bari da ?![]()
Machan umbalage 4n charge karanakota heat wenawada...charger 1th heat wena 1 awulakda...
සහෝලා..හෙට අනිද්දා දිහාවට මාත් 10 එක දාන්න කියලා ඉන්නේ..කියමු බලන්න මගෙ Explorer 1e තියන bookmark ටිකයි Contract ටිකයි බේර ගන්න විදිහක්..රීසෙට් කරලම 10 ගහන්න බැලුවේ..
හැපී නිවුස් එකක් තියෙනවා කියන්න.. මේ මාසේ 29 අප්ඩේට් එන්නේ නෑ..
වින්ඩෝස් 10 රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක රිලීස් කරා ෆාස්ට් රින්ග් එකේ අයට.
දැනට හැම ෆෝන් එකටම රෙඩ්ස්ටෝන් එක රිලීස් කරලා නෑ.
950, 950 XL, 550, and Xiaomi Mi4 වලට විතරයි දැනට තියෙන්නේ.
දවස් 3,4 අනිත් ඒවටත් රිලීස් කරාවි රෙඩ්ස්ටෝන් එක.
හුරේ.....
a mkkda mchn a Redstone kiynneවින්ඩෝස් 10 රෙඩ්ස්ටෝන් අප්ඩේට් එක රිලීස් කරා ෆාස්ට් රින්ග් එකේ අයට.