windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    thank u very much machan android labba wal use karala mewa tikak huru na wage :dull: apahu android nam ganne na :no: 6S ekak enakan meka use karanawa ban :baffled:

    mata widows store eke indan thama phone ekata apps install karanna bane ban ae ay ? :rolleyes:

    උබ උබේ ෆෝන් එකට මයික්‍රොසොෆ්ට් මේල් එකක් සින්ක් කරලද තියෙන්නේ?
    මොකක්ද උබේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නෑ කියන්නේ ඇප්ස්?
    ස්ක්‍රීන්ශෝට් එකක් දාපන් බලන්න.
    වොලියුම් අප් එකයි,පවර් එකයි දෙකම එකපාර ඔබලා තමා ස්ක්‍රීන්ශොට් ගන්නේ.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    නෑ මචන් ෆෝන් එකේ ස්ටෝර් ඇප් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්...මට දැනගන්න ඕන play store වල වගේ microsoft site එකේ ඉඳන් ෆෝන් එකට ඇප් එක install කරන්න පුලුවන්ද කියන එකයි :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    menna mehemai site eke indan app eka ganna giyama :rolleyes:

    dyadn5.png
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    menna mehemai site eke indan app eka ganna giyama :rolleyes:

    dyadn5.png

    මෙහෙමයි කොල්ලා.
    මැශින් එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ෆෝන් එකට දාන්න හදන්න එපා.
    ෆෝන් එකෙන් ගිහිල්ලා ඔය ගෙට් ද ඇප් කියන එක ටච් කරාම කෙලින් රිඩිරෙක්ට් වෙනවා ඇප් ස්ටෝර් එකට ඔය ඇප් එක තියන.
    ඒකෙන් බාගන්න පුලුවන්.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙමයි කොල්ලා.
    මැශින් එකට ඇප් එක ඩවුන්ලෝඩ් කරන් ෆෝන් එකට දාන්න හදන්න එපා.
    ෆෝන් එකෙන් ගිහිල්ලා ඔය ගෙට් ද ඇප් කියන එක ටච් කරාම කෙලින් රිඩිරෙක්ට් වෙනවා ඇප් ස්ටෝර් එකට ඔය ඇප් එක තියන.
    ඒකෙන් බාගන්න පුලුවන්.

    නෑ මචන් මම හැදුවේ andoid වගේ auto phone එකට install කරන්න ඩිරෙක්ට් නැතුව මෙෂින් එකට ඩවුන්ලෝඩ් කරලා phone එකට දාන්න නෙමෙයි එහෙම බැරිද කියලයි මම ඇහුවේ ? :rolleyes: sorry උඹට වද දෙනවනම් :dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෑ මචන් මම හැදුවේ andoid වගේ auto phone එකට install කරන්න ඩිරෙක්ට් නැතුව මෙෂින් එකට ඩවුන්ලෝඩ් කරලා phone එකට දාන්න නෙමෙයි එහෙම බැරිද කියලයි මම ඇහුවේ ? :rolleyes: sorry උඹට වද දෙනවනම් :dull:

    එහෙම කරන්න බෑ මචන් මම දන්න විදියට.
    කිසි වදයක් නෑ ඩෝ.
    දුක සීන් දාන්න එපා.
    ඕන වෙලාවක ඕන දෙයක් අහපන්.

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙම කරන්න බෑ මචන් මම දන්න විදියට.
    කිසි වදයක් නෑ ඩෝ.
    දුක සීන් දාන්න එපා.
    ඕන වෙලාවක ඕන දෙයක් අහපන්.

    එල එල මට කම්මැලියි වගේ ෆෝන් එක ඔබ ඔබ ඉන්න එකයි ඇහුවේ android වගේ වැඩේ කර ගන්න පුලුවන්ද කියල !! තෑන්ක් යූ වේවා :D මොන හරි තිබ්බොත් අහන්නම් ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන් එන්න හැදුවේ අම්මෝ කිලෝමීටර් ගානක් දිගයි නේ :rofl:

    නැද්ද බන් මොකුත් හොඳ ෆිල්ම්ස් ටිකක් බ්ලු'රේ රිප්ස් ? දැක්කේ නෑ කාලෙකින් උඹේ ත්‍රෙඩ් එකක් :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල එල මට කම්මැලියි වගේ ෆෝන් එක ඔබ ඔබ ඉන්න එකයි ඇහුවේ android වගේ වැඩේ කර ගන්න පුලුවන්ද කියල !! තෑන්ක් යූ වේවා :D මොන හරි තිබ්බොත් අහන්නම් ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන් එන්න හැදුවේ අම්මෝ කිලෝමීටර් ගානක් දිගයි නේ :rofl:

    නැද්ද බන් මොකුත් හොඳ ෆිල්ම්ස් ටිකක් බ්ලු'රේ රිප්ස් ? දැක්කේ නෑ කාලෙකින් උඹේ ත්‍රෙඩ් එකක් :D

    :lol::lol::lol::lol::lol::lol:
    තව දික් වෙනවා මේක.
    බය වෙන් එපා.
    මේ දවස් වල දැම්මා ත්‍රේඩ් එකක් දෙකක් මම.

    උබට හොද ෆිල්ම් නේ ඕන.
    එහෙනම් මේවා බලපන් කොල්ලා ඩවුන්ලෝඩ් කරන්.
    උබලා ටොරන්ට් නේ බාන්නේ.
    ඒ නිසා ටොරන්ට්ම දෙන්නම්.

    https://kat.cr/deja-vu-2006-720p-mkv-600mb-yify-t5200769.html

    https://kat.cr/con-air-1997-720p-brrip-x264-yify-t7215821.html

    https://kat.cr/stolen-2012-720p-brrip-scorp-sujaidr-t7452171.html

    https://kat.cr/gone-in-sixty-seconds-2000-720p-brrip-x264-699-96-mb-yify-t6608801.html

    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් මම මගේ අලුත් ෆෝන් එක එනකන් microsoft 535 එකක් ගත්තා එකේ ෆොටෝස් ගද්දි zoom කරන්නේ කොහොමද ? android වගේ touch zoom වෙන්නේ නැද්ද ? :rolleyes:

    ආහ්හ් තරිස්...... වෙල්කම් ටු ලුමියා...... :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    අඩෝ නිකම් කිවුවෙ බං..
    ත්‍රෙඩ් එක බම්ප් කරන්න වගේ දැම්මේ..
    :P:P:P

    ඇයි බන් ගෑනුන්ට කොච්චර කරත් උන් නිකන් අපි කිසි දෙයක් කරලා නෑ වගේ කියවන්නේ?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඇයි බන් ගෑනුන්ට කොච්චර කරත් උන් නිකන් අපි කිසි දෙයක් කරලා නෑ වගේ කියවන්නේ?

    මොකෝ අකිලයා කේස් එකක්ද..
    ඒ ගෑනුන්ගෙ හැටි බං.. මම දැකලා තියෙන හැම කෙල්ලම ඔහොමයි..
    පස්සේ වෙලාවක ළගට අරන් තුරැල් කරගෙන කියලා දියං බං..
    ඔව්වා ගෑනු ගති..
    ගනන් ගන්න එපා..​
     
    • Like
    Reactions: akilar25

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් ගෑනුන්ට කොච්චර කරත් උන් නිකන් අපි කිසි දෙයක් කරලා නෑ වගේ කියවන්නේ?

    :eek: ගෑණුත් හරියට වින්ඩෝස් ඇප් එකක් වැනිය කියන්නේ ඕකට තමයි :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එකේ වැඩ්ඩො ටික පුළුවන් නම් තමුන් යුස් කරන හොඳ ඇප්ස් ටිකක් දාහල්ලකෝ :D
     
    Status
    Not open for further replies.