thank u very much machan android labba wal use karala mewa tikak huru na wageapahu android nam ganne na
6S ekak enakan meka use karanawa ban
![]()
mata widows store eke indan thama phone ekata apps install karanna bane ban ae ay ?![]()
උබ උබේ ෆෝන් එකට මයික්‍රොසොෆ්ට් මේල් එකක් සින්ක් කරලද තියෙන්නේ?
මොකක්ද උබේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නෑ කියන්නේ ඇප්ස්?
ස්ක්රීන්ශෝට් එකක් දාපන් බලන්න.
වොලියුම් අප් එකයි,පවර් එකයි දෙකම එකපාර ඔබලා තමා ස්ක්‍රීන්ශොට් ගන්නේ.
මොකක්ද උබේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නේ නෑ කියන්නේ ඇප්ස්?
ස්ක්රීන්ශෝට් එකක් දාපන් බලන්න.
වොලියුම් අප් එකයි,පවර් එකයි දෙකම එකපාර ඔබලා තමා ස්ක්‍රීන්ශොට් ගන්නේ.
apahu android nam ganne na
6S ekak enakan meka use karanawa ban
මොන හරි තිබ්බොත් අහන්නම් ත්‍රෙඩ් එක මුල ඉඳන් බලන් එන්න හැදුවේ අම්මෝ කිලෝමීටර් ගානක් දිගයි නේ

ලුමියා නම් එලය ... හැබැයි ටිකක් කොයිල්ය
ගෑණුත් හරියට වින්ඩෝස් ඇප් එකක් වැනිය කියන්නේ ඕකට තමයි