අකිලයා බල්ලෝ හොයනවා නේද
http://www.elakiri.com/forum/showthread.php?t=1728686





කන්දේ ආවාට පස්සේ නේද අයි පෝන් උට්ටත් මේකට පහත් උනේ

ඇයි බන් අකිලට බල්ල කියන්නේ
පවු නැද්ද
![]()
පව් යකෝහම්මේ කාලෙකින් ලස්සන දෙබස් ටිකක් දැක්කා![]()






ම උබට කීව නේද මේකේ කොලු කාරයෝ ඉන්නවා කියල
කෝ ඇහැව්වද? ඇහැව්වද?![]()
ow bn eka thama. aluthin ena 8 series ekak gannawa bn. naththan e ganata specs thiyena aluthin ena ekak gannawa. ethakan 535 eke pihita thama....ලුමියා 850 එකයි 750 එකයි එනවයි කියලා සමහරු කියනවා,එන්නේ නෑ කියලා තවත් උන් කියනවා.
මොනා වෙයිද දන්නේ නෑ බන්.
සර්ෆේස් එක නම් කොහොමද දන්නේ නෑ ඒත් මොනා උනත් බජට්,මිඩ් රේන්ජ්,හයි එන්ඩ් කියන තුනටම ගහයි.

ow bn eka thama. aluthin ena 8 series ekak gannawa bn. naththan e ganata specs thiyena aluthin ena ekak gannawa. ethakan 535 eke pihita thama....![]()
මම හෙව්වේ ලොකු බ්රීඩ්ස් කොල්ලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1710016
තෑන්ක්ස් උබට මාව මතක් උනාට ඕක දැකපු ගමන්.
විහිලු නෙවෙයි.
සිරාවට තෑන්ක්ස් කිව්වේ.
![]()
පව් යකෝ
අකිලයා Hybrid බල්ලෝ හොයනවා උඹලයි පැත්තේ එහෙම නැද්ද Hybrid එකෙක්


කන්දෙට මෙහෙම ආතල් දෙන්න බෑ
මුගේ ආතල් හයි ක්ලාස්
![]()
අපි දැන් ටිකට් එකක් කඩන්න ඉන්නේ මේ ත්රේඩ් එක බලනවට.
ඇයි ඉතින් මේක බැලුවම ඇතිනේ දවසම හිනාවෙවි ඉන්නේ.

අපි දැන් ටිකට් එකක් කඩන්න ඉන්නේ මේ ත්රේඩ් එක බලනවට.
ඇයි ඉතින් මේක බැලුවම ඇතිනේ දවසම හිනාවෙවි ඉන්නේ.
කිරියේ තියෙන ආතල්ම Thread එක මම යනවා වොෂ් එක දාගෙන අකිලය දුන්න ෆිල්ම් එක බලන්න සටා !!

මම යනවා වොෂ් එක දාගෙන අකිලය දුන්න ෆිල්ම් එක බලන්න සටා !!
මොන ෆිල්ම් එකද?

ඒ මොක්කුද බං?
බ්රෑන්ඩ් එක මොකක්ද?![]()