අයි බන් උඹ දුන්නේ ක්රෝන්චින් ටයිගර් හුකන් බලන් එක ?![]()
ඒකේ සබ් එක සින්ක් වෙලා නෑ හරියට.
සබ් ඕෆ් කරලා බලපන්.
වලව්වේ හාමු ඉන්නවා ඔන්ලයින් අයි පෝන් එක ඉනේ ගහන් උඹේ @@ තලයි ඔහොම කිව්වොත්![]()
ඔය හාමු වෙච්චි උන්ගේ අයි porn
කවුද බන් ගණන් ගන්නේ
දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..? 

සිරා බං සතියෙන් සතිය Topic එක මාරු වෙනවා පට්ට ආතල්කිරියේ තියෙන ආතල්ම Thread එක
බැදපු උන් වැල් බලන් නැද්ද බං![]()

හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්...දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..?
මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න..![]()

හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්...දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..?
මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න..![]()

ඔය හාමු වෙච්චි උන්ගේ අයි porn
කවුද බන් ගණන් ගන්නේ

හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්...දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..?
මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න..![]()
තොපි මට නාන්න යන්න දෙන්නේ නැද්ද ?![]()

ගෑනිට බයේ...![]()

ඒකට එහෙමෙයි කියන්නේ ?![]()