windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්... :lol:දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..? :frown:

    මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න.. :)
     
    • Like
    Reactions: akilar25

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    සිරා බං සතියෙන් සතිය Topic එක මාරු වෙනවා පට්ට ආතල් :rofl: කිරියේ තියෙන ආතල්ම Thread එක

    අනේද කියන්නේ බන්.
    දැන් මේකට ඇන්ඩ්‍රොයිඩ් එවුන් ආවා.
    ඇපල් උනුත් ආවා.
    දැන් අඩු බ්ලැක්බෙරි එවුනුයි,චයිනීස් ෆෝන් වල ජාවා ඕ එස් එකේ එවුනුයි විතරයි.
    දන්න අදුරන එවුන් ඉන්නවා මේ පැත්තට එන්න කියපන් බ්ලැක්බෙරි , චයිනීස් ජාවා ඕ එස් යුස් කරන එවුන්ට.

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්... :lol:දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..? :frown:

    මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න.. :)

    අපි කාටවත් බැන්නෙ නෑ බං ඌනේ ඉල්ලං පුකේ ටිංකිරි ගා ගත්තේ :baffled:
     
    kingdewi

    Well-known member
  • හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්... :lol:දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..? :frown:

    මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න.. :)

    මල් කයියා සමග I porn :lol:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැබැයි මම පාවිච්චි කරන්නේ අයි ෆෝන් එකක්... :lol:දැන් තොපි ටික එකතුවෙලා අරූට වගේ මට බනින්න එහෙම ලෑස්තිවෙන්න එපා හරිද..? :frown:

    මම මේ මේකට රිංගුවේ වින්ඩෝස් ෆෝන් ගැන පොඩ්ඩක් ඉගෙනගන්න.. :)

    මේකට ෆෝන් එකක් නැති එකෙක් ආවත් කිසි අව්ලක් නෑ බන් අපිට.
    පඩ ටෝල්ක් දානකොට තමා දිරවන්නේ නැත්තේ.
    මම මේ ත්‍රේඩ් එකට එනකොට වින්ඩෝස් ෆෝන් එකක් නෑ මටත්.
    හෙනකල් ගිහිල්ලයි මම මගේම කියලා වින්ඩෝස් ෆෝන් එකක් ගත්තේ.
     
    Status
    Not open for further replies.