windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බැකප් අවුලක් ආවා .. ආයේ 8.1 දාලා රිස්ට්‍රෝර් කරද්දී අර කරපු බැකප් එක ආවේ නෑ මැසේජ් කෝල්ස් ලොග් කේස් ගියා එකෙන් .. ඈප් බැක් ග්‍රවුන්ඩ් run වෙන එක නවත්තන්න බෑ ( වයිබර් වල විතරයි ආවේ අවුල )


    ඔය මතක ටික :(:(

    මොකක්ද මචන් ෆෝන් එක?
    අන්තිමට 10 දැම්මේ කොයි කාලේද?

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    70D එක හරි නෑ ලු නේ දැං. ෆෝල්ට් වැඩියි ලු. උඹ නං ගන්න එකේ 7D mark II එකක් වත් ගනිං එකපාර...
    පස්සේ ලෙන්ස් ගන්න බැරියැ..
    ඉන්ටවිව් ඔක්කොම හෝල්ඩ් කරලා දැං කට්ටිය අකුරට වැඩ නේද :sorry::eek:
    :P අපි මේ දවස් වල ඇතුලෙ කට්ටිය එකතුවෙලා දාපු වෙන කොම්පැණි එකක ප්‍රොජෙට් කරනවා
    හයි එන්ඩ් නෙට්වර්කින් ප්‍රොජෙට් කරනවා
    සවර්ස් ඉම්ප්ලිමන්ටෙෂන්
    ලාර්ජ් ඒරියා PABX
    කැන්බියන් නෙට්වර්ක් P2P

    කොම්පැනි එක අයිති SLT IT ඩිපාට්මන්ට් එකේ සෙට් එකක්
    ඩේටාසෙන්ටර් ඇරෙන්න ඩේව් වෙබ් නෙට්වර්ක් ඩිපාට්මන්ට් වලින් කරන්නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර ක්ලීනික් වල ටැටිනස්,ඩිස්ටෙම්පර් වලට වැක්සීන් එක දෙන්නේ නෑ අපි කිව්වේ නැත්තම්.
    ඒකයි මම ටිකක් කිව්වේ.

    4ක් විතර විද්දා බන්
    කාලයක් තියෙනවා ඕක දෙන
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කැනොන් එකකට යන්නේ බං.. රැල්ලටමත් නෙවේ... ගොඩත් යාළුවෝ ලග තියෙන්නේ කැනොන් ලෙන්ස්. හාෆ් ෆ්‍රේම් හරි ෆුල් ෆ්‍රේම් හරි මොකක් හරි කැනොන් කැම් එකක් ගත්තොත් හදිස්සියකට එකක් ඉල්ගන්න පුලුවං ඉතිං..
    අනික අන්කොමන් මොඩ්ල ්එකකට වඩා කොමන් එකකට ගියාම එච්චර අවුල් හිටින් නෑ නේ යූස් කරද්දි

    ඔලිම්පස් ලන්කාවේ ෆේමස් නැති උනාට වෙන රටවල් වල පට්ට ෆේමස් බන්.
    යාලුවෝ ගාව කැනන් ලෙන්ස් තියේ නම් හදිසියට දාගන්න පුලුවන්නේ උබට.
    කැනන් එකක් ගනින් එහෙනම්.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    4ක් විතර විද්දා බන්
    කාලයක් තියෙනවා ඕක දෙන

    ඔව් ඒක ඇත්ත.
    සමහර බෙහෙත් විදලා ටික කාලයක් ගිහිල්ලයි අනිත් ඒවා විදින්න ඕන.
    ඒකාගේ වයස කීයද?

     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :P අපි මේ දවස් වල ඇතුලෙ කට්ටිය එකතුවෙලා දාපු වෙන කොම්පැණි එකක ප්‍රොජෙට් කරනවා
    හයි එන්ඩ් නෙට්වර්කින් ප්‍රොජෙට් කරනවා
    සවර්ස් ඉම්ප්ලිමන්ටෙෂන්
    ලාර්ජ් ඒරියා PABX
    කැන්බියන් නෙට්වර්ක් P2P

    කොම්පැනි එක අයිති SLT IT ඩිපාට්මන්ට් එකේ සෙට් එකක්
    ඩේටාසෙන්ටර් ඇරෙන්න ඩේව් වෙබ් නෙට්වර්ක් ඩිපාට්මන්ට් වලින් කරන්නෙ
    ආ එහෙම නං උඹලට නිකං ඉන්ඩ නෑ නේ.. හොදා හොදා :rofl::dull:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    820 බන්... මාසයකට කලින් වගේ දැම්මේ :nerd:

    820 මරු ෆෝන් එක.
    මගේ අප්පච්චි ගාව තියනවා 820 එක.
    සෝ ෆා ෆෝන් එකේ අව්ලක් නම් වෙලා නෑ 10 එක දාලා.
    මේ සතියේ බ්ල්ඩ් එකත් ආවම දාලා කියන්නම්කෝ මම.

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ආ එහෙම නං උඹලට නිකං ඉන්ඩ නෑ නේ.. හොදා හොදා :rofl::dull:
    ඔව් බන් නිවාඩු නොදා එළියේ වෙන වැඩ කරනවා
    ඇතුලේ සමහර වෙලාවට වැඩ නැහැ බන් කරන්න
    ISO අනන් මනම් ඔඩිට් වලින් පස්සේ ඉතින් ටිකක් ෆ්‍රී
    එතකොට ඕවා කරනවා
    මම නම් සර්වර්ස් තමයි බන් කරන්නෙ

    ඩොමේන් DHCP DNS ෆයිල් සවර්ස් WUSU වගේ විවිද රෝල් සහ SQL ඩේටා බේස්
    ෂෙයාර් පොයින්ට් අනන් මනම් තමයි මම කරන්නේ ISS:)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    a-good-morning-indeed.jpeg

     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    820 මරු ෆෝන් එක.
    මගේ අප්පච්චි ගාව තියනවා 820 එක.
    සෝ ෆා ෆෝන් එකේ අව්ලක් නම් වෙලා නෑ 10 එක දාලා.
    මේ සතියේ බ්ල්ඩ් එකත් ආවම දාලා කියන්නම්කෝ මම.


    ආපු දවස් වල ගත්තේ තාම එකකට යන්න හිතක් නෑ මේක දාලා :rolleyes::rolleyes::rolleyes: ආයේ ප්‍රිවිව් දානවා තත්වේ බලලා :growl::growl::growl:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔව් බන් නිවාඩු නොදා එළියේ වෙන වැඩ කරනවා
    ඇතුලේ සමහර වෙලාවට වැඩ නැහැ බන් කරන්න
    ISO අනන් මනම් ඔඩිට් වලින් පස්සේ ඉතින් ටිකක් ෆ්‍රී
    එතකොට ඕවා කරනවා
    මම නම් සර්වර්ස් තමයි බන් කරන්නෙ

    ඩොමේන් DHCP DNS ෆයිල් සවර්ස් WUSU වගේ විවිද රෝල් සහ SQL ඩේටා බේස්
    ෂෙයාර් පොයින්ට් අනන් මනම් තමයි මම කරන්නේ ISS:)


    ISIS :shocked::shocked::shocked::shocked:
     
    Status
    Not open for further replies.