මොකාද බොල ඔ්කා..
නම කියපංකො බලන්ඩ
අර අරූ බන් උඹත් එක්ක ත්රෙඩ් එකේ හැමිනෙන්නේ

මොකාද බොල ඔ්කා..
නම කියපංකො බලන්ඩ

එහෙම කියිල බෑ මට ලැජ්ජයි අනේ...
ඔයා වගේ නෑ මෙයාලා
හරී නපුරුයි
දුවන් ඇවිත් කියයි දැං හැසිරෙන්නවත් දන් නෑ කියල.
ඕක අපේ අකිලයගෙ ෆේක් එකක්
දැක්කනෙ අපිව මුඩුක්කු ගානට දාල
ඌ ලයින් උන හැටි
විහිලුවට ඈ


අර අරූ බන් උඹත් එක්ක ත්රෙඩ් එකේ හැමිනෙන්නේ![]()




හලි හලි එයාල මොනාහලි කිව්වොත් මට කියන්නකො ඔයා..
කෝ දැන් හිනා වෙන්න..

අකිලයා කෝ ? ඌ වැල්ලේ ද දන්නේ නෑදෙහිවල බුවානේ
![]()
කවුද බොලේ මාත් එක්ක හැමිනුනේ..
රොසලින් අක්කා කිරියට ඇවිත්ද..
මල කෙලියයි..
![]()




ඇයි යකෝ තොපිට හිමිට යන්න බැරි....
බලපල්ලා දවස් 2යි එන්න බැරි උනේ පිටු 20ක් ගිහින්...
ඇයි යකෝ තොපිට හිමිට යන්න බැරි....
බලපල්ලා දවස් 2යි එන්න බැරි උනේ පිටු 20ක් ගිහින්...

වෙන චාජර් එකක් යූස් කරල බලපන්me BN mage phone eka Lumia 625 ekak . Battery charge wen naaa .mama eeye raaa idan use wenakan ghla tbba 68% charge wela tbbe. Mko BN a seen eka
කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේA. සිරියා;19787951 said:8.1 damma sinhalu aith
Eye data th thibuna nisa ra dala damma
Ekama awulakata thibbe battery wadipura bahina sin eka, 8.1 ekath ekka baladdi
Tika dawasak indala aith 10 danawa aluth build ekak awama![]()
කොහොමද 10 දාපු එකක් ආයෙත් 8.1 බස්සන්නේ
මගෙන් එකෙක් ඇහුවා අයිඩියා එකක් තිබ්බේ නෑ මට ඒකයි

කෝ බන් වින්ඩොස් ටෙන් තාම රිලිස් කරේ නැද්ද
අවුරුදු 2ක් තිස්සේ හදනවද
ඕක හදන්න පටන් ගනිද්දි ඇන්ඩ්රොයිඩ් වල තිබ්බේ කිට් කැට්
දැන් මාශ් මෙලොස්
අයියෝ බිල්




සේරම කෙල වෙනවා කිව්වේ ඩේටා හිටන් ලොස් වෙනවදrollback kala heki ban. man kala software eka mathaka ne. uninstall kala nisa.
hebai serama kela wenwa![]()
සේරම කෙල වෙනවා කිව්වේ ඩේටා හිටන් ලොස් වෙනවද
