අයි බං උඹට Microsoft එකෙන් දීපු Dollar 1000 Voucher එක ගැන මුන්ට කිව්වේ නැද්ද

අයි බං උඹට Microsoft එකෙන් දීපු Dollar 1000 Voucher එක ගැන මුන්ට කිව්වේ නැද්ද

උඹලා 2නටම බිල් මාමාගෙන් ලොකූ දෙයක් හම්බෙන්න කියල එක සිතින්ම ප්රාර්ථනා කරනවා.
අයි බං උඹට Microsoft එකෙන් දීපු Dollar 1000 Voucher එක ගැන මුන්ට කිව්වේ නැද්ද
ගෝප්රෝ කියන ඇප් එක හොඳද මචන්ලා
මට හෙට පොඩි ගෝප්රෝ කට්ටක් සෙට් වෙනවාhttps://www.microsoft.com/en-us/store/apps/gopro/9wzdncrfhw47
කමෙන්ට්ස් වල නම් තියෙන්නේ මික්ස් කමෙන්ට්ස් බන් හොදයි,නරකයි දෙකම කියලා.
මම යුස් කරලා නම් නෑ.
මට හෙට පොඩි ගෝප්රෝ කට්ටක් සෙට් වෙනවා
ගිෆ්ට් එකකට
බැලුවේ මේ ඇප් එක ට්රයි කරන්න
බලමු
වින්ඩොව්ස් එකෙන් ගහලා වීඩියෝ එකක් දාන්නම් කෝ
clash of clans wp walata nedda machan
අර තුසිතයා එහෙම ආවම ඉවරයි ඉතින් දැන්.

අහ් ආව මෙන්න.
වවුචර් ගන්න කියල නැමෙන්න එහෙම එපා වල් ඇහැ ඉන්න තැනක.
නමෙන්ම පේනවනෙ...
අකිලලාට වවුචර් දීලා පුරැදුනෙ කොහොමත්....![]()

උඹලා අනම් මනම් කියලා ඌට දුකහිතෙන්න ඇති.

ring tone okkoma hari alarm wadinne nane
adath ninda giya parakku wenakanma