වින්ඩෝස් 10 මොබයිල් බිල්ඩ් 10586.164 එක මේ සතියේ එනවා.
ස්ලෝ රින්ග් එකේ අයට මුලින්ම දෙන්නේ.
අපේ අය දන්නවානේ රින්ග් එක මාරු කරලා දාගන්න.
ලෑස්ති වෙලා ඉන්ඩෝ.


ඇයි බං උන් රින්ග් එක මාරැ කරල තියෙන්නේ..
වින්ඩෝස් 10 මොබයිල් බිල්ඩ් 10586.164 එක මේ සතියේ එනවා.
ස්ලෝ රින්ග් එකේ අයට මුලින්ම දෙන්නේ.
අපේ අය දන්නවානේ රින්ග් එක මාරු කරලා දාගන්න.
ලෑස්ති වෙලා ඉන්ඩෝ.
ඒක නම් මම දන්නේ නෑ මචන් හරියටම.
ෆාස්ට් රින්ග් එකට වඩා ස්ලෝ රින්ග් එකේ කට්ටිය අඩුයිනේ.
ෆාස්ට් රින්ග් එකට රිලීස් කරාම සර්වර්ස් ගොඩක් බිසි වෙනවා ඇති කට්ටිය එකපාර බාන නිසා.
ඒ නිසා ස්ලෝ එකට දුන්නද දන්නේ නෑ.


මොකද බන් මුන් දැන් ස්ලෝ රින්ග් එකට ඉස්සෙල්ලම අප්ඩේට් දෙන්නේ.
එකට යන්නේ ඉස්ටෙබ්ල් වෙච්ච බිල්ඩ් නේ.
ඒ කියන්නේ දැන් එන බිල්ඩ් හොඳටම හොඳ ඇති නේ.
122 දැම්මට පස්සේ බැටරිය වැඩිපුර අදිනවා. එකනම් මරු.
මං Sim Name එක වෙනස් කළ නිසාද දන්නේ නැ නේද
මචං Sim 2 එකේ Call Notification Lock Screen එකේ පෙන්නන්නේ නැනේමං Sim Name එක වෙනස් කළ නිසාද දන්නේ නැ නේද


ඔය වැඩේ ඉස්සර මාත් කරා.
හෙන ආතල්නේ සිම් එකේ නම මාරු කරන එක.
ආපහු ඩිෆෝල්ට් තිබ්බ විදියට දාලා බලපන්.
මගේ Sim දෙකම එකම Network එකේ එකයි අවුල
නැ බං හරියන්නේ නැමගේ Sim දෙකම එකම Network එකේ එකයි අවුල
අලුත් නිවුස් නැද්ද මුකුත්.
මේ මාසෙත් එන එකක් නෑ වගේ

අලුත් නිවුස් නැද්ද මුකුත්.
මේ මාසෙත් එන එකක් නෑ වගේ