මේ ත්රේඩ් එකේ උබේ 1000 පෝස්ට් එක වෙනුවෙන් සුභ පැතුම් මචන්.
උබට හුරේ......
මේ ත්රේඩ් එකේ උබේ 1000 පෝස්ට් එක වෙනුවෙන් සුභ පැතුම් මචන්.
උබට හුරේ......
සුබ පැතුම් තුසිත කුකුලෝ..
මං වගේමයි..

ලුමියා 950 එකටයි 950 එක්ස් එල් එකටයි අලුත් ෆර්ම්වෙයාර් එක හදලා ඉවර උනාම වින්ඩෝස් 10 ඔෆිශල් එක එවනවාලු.
මේ මාසේම එයි කියලා තමා ආරන්චිය නම්.
ලුමියා 950 එකටයි 950 එක්ස් එල් එකටයි අලුත් ෆර්ම්වෙයාර් එක හදලා ඉවර උනාම වින්ඩෝස් 10 ඔෆිශල් එක එවනවාලු.
මේ මාසේම එයි කියලා තමා ආරන්චිය නම්.
Ane palayan ban yanna. Man dan uba kiyana ewa wiswasa karanne na. Apita boru balaporoththu denna epa ban
Ane palayan ban yanna. Man dan uba kiyana ewa wiswasa karanne na. Apita boru balaporoththu denna epa ban
ඌ උඹට එච්චරටම බලාපොරොත්තු දුන්නද..
තියන්න වටින්නෑ ඹ්කා..
අහිංසක කොල්ලන්ව රවට්ටනවා..
ඌ උඹට එච්චරටම බලාපොරොත්තු දුන්නද..
තියන්න වටින්නෑ ඹ්කා..
අහිංසක කොල්ලන්ව රවට්ටනවා..
මම කියන ඒවා නෙවෙයි ඩෝ හිතලා.
http://mspoweruser.com/microsoft-now-planning-roll-windows-10-mobile-march/