...ඔව් බන්. අකිලයා හෙන වනචරයා...
අක්කේ මූට කොස්සෙන් ගහලා තර්ජනය කරන්න ආයේ කොල්ලොන්ට කරදර කරන්න එපා කියලා
![]()
උබ උල්පන්දම් දීලා අහුවෙයන්කෝ.




...ඔව් බන්. අකිලයා හෙන වනචරයා...
අක්කේ මූට කොස්සෙන් ගහලා තර්ජනය කරන්න ආයේ කොල්ලොන්ට කරදර කරන්න එපා කියලා
![]()


අකිලයෝ
මු අක්කා අක්කා කියාගෙන එන පොටනම් හොද නෑ වගේ..
කෑල්ලගෙන් කේස් නම් නෑ.
එකම කේස් එක නිදාගන්නෙ නෑ කියලා විතරයි.
කෑල්ල හිතන් ඉන්නේ මම මේ ත්රේඩ් එක නිසයි නිදාගන්නේ නැත්තේ කියලා.
කෑල්ලත් එක්ක දොයියපං.
මගෙනම් ඇග උඩ දොයියන්නේ..
සිරාවට මම කියන්නේ.
මේ කිරියේ සමහර එවුන්ට හෙන ප්රශ්නයක් මම හොදින් කතා කරොත්.
සමහර දවස් වලට මැසේජ් එනවා ඇයි මචන් උබ දැන් ඉස්සර වගේ කුණුහර්ප කියන්නේ නැත්තේ කියලා.
මේකේ එකාලට මම හොදින් හිටියත් කේස්,කුණුහර්පයක් කිව්වත් කේස්.
මේක මට තේරෙන්නේ නෑ බන් කොහොම ඉන්නද කියලා.
කුජිතයි ඕයි.
කවුරැ මොනවා කිව්වත් මමනම් කුනුහරප කියමි..
කියනවා නෙවෙයි කියවෙනවා..
අම්මො තනියම නිදාගන්න එපා වෙනවා බං..





අද රෑ පිරිත් අහන්න පන්සලට ආවා බන්.
උබලට බලන්න කියලා විහාරෙ පොටො ටිකක් ගත්තා
හැබැයි කොලිටිය නම් මදි
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
අද රෑ පිරිත් අහන්න පන්සලට ආවා බන්.
උබලට බලන්න කියලා විහාරෙ පොටො ටිකක් ගත්තා
හැබැයි කොලිටිය නම් මදි
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔහ්..
බයානකයි බබෝ

යකෝ මුන්ට කෙල්ලන්ව බලන්න හයි ඩෙෆිනිෂන්හයි ඩෙෆිනිශන් ඒවා නැතැයි?
යකෝ මුන්ට කෙල්ලන්ව බලන්න හයි ඩෙෆිනිෂන්
හිටපන් තාම යූ කැන් සී මී එකේ උන් බුකියේ දාලා නෑ පික්සාර්
ලස්සනයි බන් ෆොටෝස් ටික.
ගොඩක් හොදයි පින් දහම් කරන එක.
බුදු සරණයි.පන්සල කොහෙද?




