windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    122 වඩා මේ පාර 164 එක ටිකක් බරයි නේද බන් බිල්ඩ් එක.
    ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යනවා.
    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    th

    ​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අප්ඩේට් කරලා ඉවරායි.
    විඩියෝස් ප්ලේ කරද්දි වෙනදට වඩා ස්මූත් ගතියක් තියනවා.
    වෙනදා වගේම ෆෝන් එකේ ඕ එස් එකේ කොලිටිය ඉම්පෲව් වෙලා තියනවා මේ බිල්ඩ් එකෙත්.
    ​
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    අප්ඩේට් කරලා ඉවරායි.
    විඩියෝස් ප්ලේ කරද්දි වෙනදට වඩා ස්මූත් ගතියක් තියනවා.
    වෙනදා වගේම ෆෝන් එකේ ඕ එස් එකේ කොලිටිය ඉම්පෲව් වෙලා තියනවා මේ බිල්ඩ් එකෙත්.
    ​

    outlook account ekakin log wenna onada update karanna ?
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අප්ඩේට් කරලා ඉවරායි.
    විඩියෝස් ප්ලේ කරද්දි වෙනදට වඩා ස්මූත් ගතියක් තියනවා.
    වෙනදා වගේම ෆෝන් එකේ ඕ එස් එකේ කොලිටිය ඉම්පෲව් වෙලා තියනවා මේ බිල්ඩ් එකෙත්.
    ​

    එල මචං..
    ගෙදර යනකම් ඉන්න එපැයි දාගන්න..
    ​
     

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    අප්ඩේට් කරලා ඉවරායි.
    විඩියෝස් ප්ලේ කරද්දි වෙනදට වඩා ස්මූත් ගතියක් තියනවා.
    වෙනදා වගේම ෆෝන් එකේ ඕ එස් එකේ කොලිටිය ඉම්පෲව් වෙලා තියනවා මේ බිල්ඩ් එකෙත්.
    ​

    machan hama update eken passema reset karanne oneda??.. updates awama mulu rom aay ekama download wenawada..??
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
    ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
    :oo::oo:
    අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
    නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
    :eek::eek:
    ​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    122 වඩා මේ පාර 164 එක ටිකක් බරයි නේද බන් බිල්ඩ් එක.
    ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යනවා.
    ​

    Past ring ekatada slow ekatada 164 thiyenne....?​
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
    ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
    :oo::oo:
    අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
    නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
    :eek::eek:
    ​

    ???????????????
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    බුදු සරණයි.පන්සල කොහෙද?

    දඹුල්ලේ
    (ටිකක් දඹුල්ල ටවුන් එකෙන් ඈතට වෙන්න තියෙන්නේ, දිගම්පතහා, සිගිරියටත් ලගයි)

    ​
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,827
    1,811
    113
    අම්මගෙ ඔඩොක්කේ
    දඹුල්ලේ
    (ටිකක් දඹුල්ල ටවුන් එකෙන් ඈතට වෙන්න තියෙන්නේ, දිගම්පතහා, සිගිරියටත් ලගයි)

    ​

    උඹ දඹුල්ලෙද මං ටික දවසක් කන්ඩලමේ ඉදලා තියෙනවා..
    දඹුලු විහාරෙ වදින්න එහෙම යනවා අපි නිතරම..
    ​
     
    Status
    Not open for further replies.