උබේ 3000 වෙනුවෙන් අපෙන් උණුසුම් සුභ පැතුම් මචන්.
![]()
අප්ඩේට් කරලා ඉවරායි.
විඩියෝස් ප්ලේ කරද්දි වෙනදට වඩා ස්මූත් ගතියක් තියනවා.
වෙනදා වගේම ෆෝන් එකේ ඕ එස් එකේ කොලිටිය ඉම්පෲව් වෙලා තියනවා මේ බිල්ඩ් එකෙත්.

122 වඩා මේ පාර 164 එක ටිකක් බරයි නේද බන් බිල්ඩ් එක.
ඩවුන්ලෝඩ් වෙන්න වෙලා යනවා.
මචන්ලා මං එකසිය ඇට හතරට අප්ඩේට් කරන්න යන්නේ
ස්ලෝව් ring එකටද අප්ඩේට් එක ඇවිත් තියෙන්නේ
අප්ඩේට් කරන්න ඉස්සරවෙලා reset කරන්න ඕනිද...?
නැත්නම් backup එකක් දැම්මාම ඇතිද...?
බුදු සරණයි.පන්සල කොහෙද?
දඹුල්ලේ
(ටිකක් දඹුල්ල ටවුන් එකෙන් ඈතට වෙන්න තියෙන්නේ, දිගම්පතහා, සිගිරියටත් ලගයි)