වැඩේනම් හොදයි..
ප්රායෝගිකව කරන්න පුලුවන් වෙයිද..
අවාරේ තමා බන් යන්න ඕන කට්ට කාගෙන.
හැබැයි යන්න කලින් සති 2වත් ඉදන් අතේ නොගහා ඉන්න ඕන .
නැත්තම් පඩිපෙල් නගිනකොට මාර සැප කකුල් වලට.
හැබැයි යන්න කලින් සති 2වත් ඉදන් අතේ නොගහා ඉන්න ඕන .
නැත්තම් පඩිපෙල් නගිනකොට මාර සැප කකුල් වලට.
ඊයෙත් එන්න බැරිවුනා කරන්ට් නැති නිසා. කරුවලේම තමා . එපා වෙනවා බන් . මගුල ...
අදත් තිබුනේ නැනේ.