windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

asithanj

Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සිතම රිදවා ඔයා රහසින්
    යන්නම ගියත් කළබල වෙලා
    ඔබට වැඩි කාලයක් නොගිහින්
    අඩුව මගේ වැටහෙයි සදා
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිතම රිදවා ඔයා රහසින්
    යන්නම ගියත් කළබල වෙලා
    ඔබට වැඩි කාලයක් නොගිහින්
    අඩුව මගේ වැටහෙයි සදා
    කවදා හෝ ඔබ දුක් වෙයි
    මගේ සෙනෙහෙ වැටහෙනා මොහොතක් එයි...//
    ලගදීම එයි...
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹේ වැඩේ නම් මොකක්ද කියලා මම හරියටම දන්නේ නැහැ. ඒ වුනත්,
    මගේ උණුසුම් සුබ පැතුම් !

    Chinese OEM UMi announces Windows 10 Mobile for its Flagship UMi Touch

    UMI-Touch.jpg



    UMI Touch quick Specs:


    • 5.5-inch, 1080p display
    • 64-Bit MTK6753 Octa-Core
    • Mali T720 GPU
    • 3GB RAM
    • Micro SD card support
    • 4000mAh battery
    • 13 MP Sony IMX238 rear camera
    • 5 MP FFC with Flash
    • FingerPrint scanner

    $149



    patta aduine :shocked:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මමත් බන්.
    අඩෝ මේ.
    මේ ත්‍රේඩ් එකේ සෙට් එකම සෙට් වෙලා අපි අවාරේ යමුද?

    වැ‌ඩේනම් හොදයි..
    ප්‍රායෝගිකව කරන්න පුලුවන් වෙයිද..​

    Menna karanawa nam wada :yes:
     
    Status
    Not open for further replies.